YADEA බයික් සහ ලංකාවේ පුක ලොකු ලස්සන සුදු ගෑනු!

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,617
    6,319
    113
    Narcissistic Sociopath Manipulator
    මොන පුක ලොකු ලස්සන සුදු ගෑනුද. අසහන කාරයො. ඇතුලට ගෙන්න ගන්න එහෙම දැම්මෙ. තරහ ගන්න එපා උදේම. තෙලුත් ගණන් නෙ.

    ඉතිං මේකයි YADEA බයික් වල පිටිපස්සෙ එන ඇන්ද Dangerous නැත්ද බං?

    මං දැක්ක ගොඩක් බයික් වල තප්පදොරු ගෑණු ඒකට හේත්තු වෙලා යනව සපාන් එකේ. සමහරු ළමයත් තියාගෙන.

    කිලෝ 90 වගෙ ගැණුනේ බං චයිනිස් ඇන්දට ඕක දරන්න පුළුවන්ද? ඔන්න ජපන් නං බය නැ.

    ඉතිං මට ඕක පාරෙ දකිද්දී හිතෙනවා බැරි වෙලාවත් ඇන්ද ගැලවිලා වැටිලා අනතුරු වෙයි කියල.

    ඉතිං ඔයාලගේ අදහසුත් බෙදා ගන්න. පුක ලොකු සුදු ගෑණු බලන්න ආපු අය මගෙ අම්මට බනින්න එපා පවුනෙ.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    655
    1,076
    93

    ඉස්සරහින් වැදුනොත් කොන්ද ලෙෆ්ට්
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,594
    8,386
    113
    35
    Spain
    මෙහෙත් තියෙනවා සෑහෙන්න, එත් පොඩි කෙල්ලෝ තමා පදින්නේ. උන් යනවා වෙට්ටු දාගෙන, මේක හෙන පිකප් තියෙනවා නේ.
     
    • Like
    Reactions: Amith0424

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,340
    2,908
    113
    මාතර
    1777952417362.png
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,595
    113

    YADEA බයික් සහ ලංකාවේ පුක ලොකු ලස්සන සුදු ගෑනු!​

    පයියත් නග්ගගෙන ආවෙ පුක මැද්දට තියල තදකරන්න බලාගෙන
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,617
    6,319
    113
    Narcissistic Sociopath Manipulator
    උඹලට කියන දේ තේරෙන්නේ නැහැනෙ බං. පිටිපස්සේ යන කෙනා ඕකට ඈදි අරගෙන යද්දී කැඩිලා වැටෙන්න පුළුවන්.
     
    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    588
    806
    93
    Amsterdam
    Na ban eka kadenne na. Hena hayiyi. Yadea nam haiyi, anith Chinese ewa nam sure na.

    Habai yadea graphene ganna epa. Dan aluthen enne lithium
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,555
    6,335
    113
    මොන පුක ලොකු ලස්සන සුදු ගෑනුද. අසහන කාරයො. ඇතුලට ගෙන්න ගන්න එහෙම දැම්මෙ. තරහ ගන්න එපා උදේම. තෙලුත් ගණන් නෙ.

    ඉතිං මේකයි YADEA බයික් වල පිටිපස්සෙ එන ඇන්ද Dangerous නැත්ද බං?

    මං දැක්ක ගොඩක් බයික් වල තප්පදොරු ගෑණු ඒකට හේත්තු වෙලා යනව සපාන් එකේ. සමහරු ළමයත් තියාගෙන.

    කිලෝ 90 වගෙ ගැණුනේ බං චයිනිස් ඇන්දට ඕක දරන්න පුළුවන්ද? ඔන්න ජපන් නං බය නැ.

    ඉතිං මට ඕක පාරෙ දකිද්දී හිතෙනවා බැරි වෙලාවත් ඇන්ද ගැලවිලා වැටිලා අනතුරු වෙයි කියල.

    ඉතිං ඔයාලගේ අදහසුත් බෙදා ගන්න. පුක ලොකු සුදු ගෑණු බලන්න ආපු අය මගෙ අම්මට බනින්න එපා පවුනෙ.
    පලපකයා යන්න 4
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ඕක තියෙන්නෙ පිකප් වෙනකොට පිටිපස්සෙ කෙනා පිටිපස්සට ඇල වෙන එක වැලකෙන්න.දැන් තියෙන t5L එකේ ඕක නෑ ඒක තිබුනන් හොදයි කියල හිතෙනව පැදල බලනකොට .පෙට්‍රල් බයික් වල පුරුද්දට ඇස්ලේටර් කලාම පිටිපස්සෙ එකා විසිවෙනව හුගක් electric බයික් වල නැතුව හෙත්තුවෙලා යන්න හදපුව නෙවේ