තමිල්නාඩුවත් අපිව පහුකරයි..🤩🤣

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,301
    45,286
    113
    ලංකාවේ උන් පක්ෂ පාට වලට එකාට එකෙක් බෙදිලා..තාමත් ආගම් වලට මරාගන්නවා..:baffled:


     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    258
    914
    93
    නළුවොන්ගේ පිළිම හදලා වැඳ වැඳ හිටිය පාරේ රෙන්නුත් අපිව පහු කරගෙන යනවා නොදකින්....🤮
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    258
    914
    93
    මේ තමයි අපේ හු....ගේ පුතාලගේ උපරිම සංවර්ධනය, උන්ගේ අධ්‍යාපන මට්ටමට, උන් පොඩි කාලේ ඉඳන් හැදුන සමාජ මට්ටම, උන්ගේ මහ එවුන් උන්ට පෙන්නපු ලෝකේට අනුව කොස් කඩයක් කියන්නේ උන්ට මාර ලොකු දෙයක්. කෙසෙල්වත්තේ මුඩුක්කුවක හැදුනත් ප්‍රේමදාසට තිබුනා මුන්ට වඩා පරිචයක්. කලින් ශ්‍රී ලංකා එකේ ඉන්නෙම ආණ්ඩුවේ පුක හෝදපු ෆේල් ගොබ්බයො සෙට් එකක්.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,636
    15,191
    113
    New Zealand
    මෙන්න අපේ මහා පරිමාන සංවර්ධන ව්‍යාප්රුති😬😬😬
    මොරගහකන්ද පැත්තේ කැඩුන පාලම හදන්න අත තියලවත් නෑ කියලා නිවුස් එකක් දැක්ක බන්. මැයි මාසෙත් පටන් ගත්තා. මුන් ඕක ජීවිතේට හදන එකක් නෑ
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    මොරගහකන්ද පැත්තේ කැඩුන පාලම හදන්න අත තියලවත් නෑ කියලා නිවුස් එකක් දැක්ක බන්. මැයි මාසෙත් පටන් ගත්තා. මුන් ඕක ජීවිතේට හදන එකක් නෑ
    Sirawata mkd reason eka unta barinam contract denna puluwanne
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,636
    15,191
    113
    New Zealand
    Sirawata mkd reason eka unta barinam contract denna puluwanne
    භාණ් ඩාගාර උතුරන්න සල්ලි තියනවා කිව්වට සල්ලි නැතුව ඇති.
    නැත්නම් ඕකුන්ට කිසිම වැඩක් බැරි නිසා මේ වැඩත් බැරුව ඇති. කයීය විතරයි වැඩ බෑ
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    796
    428
    63
    Homagama
    ශිව දෙවියන්ගේ අධෝ මුඛයෙන් උපන් එවුන්. ඒකයි උන්ගේ අසහනේ වැඩි.
     
    • Wow
    Reactions: nalin0001

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    භාණ් ඩාගාර උතුරන්න සල්ලි තියනවා කිව්වට සල්ලි නැතුව ඇති.
    නැත්නම් ඕකුන්ට කිසිම වැඩක් බැරි නිසා මේ වැඩත් බැරුව ඇති. කයීය විතරයි වැඩ බෑ
    Salli viyadam karanne nam na ekane vali kotta dala road hadanne. Anura BURUWANE inne
     
    • Like
    Reactions: CohenLenstra

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,484
    1
    14,551
    113
    Tamilnadu Bubble. Burst wenawa thawa awrudu 10n.
    High income disparity. Cheap labour investments. Owa prashna
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,391
    1
    5,331
    113
    bDTAtXM.jpeg