Mitsubishi Destinator 7 Seater SUV for 24M

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Mitsubishi කියන්නෙ ටිකෙන් ටික ඩෙඩ් වීගෙන යන බ්රෑන්ඩ් එකක්, විශේශයෙන් ලංකාවේ Mitsubishi වාහන වලට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් ඇත්තෙම නෑ.

    පරන 2015 වගේ Mitsubishi Outlander, Mitsubishi Montero Sport එහෙම දැන් යන්නෙ කුනු කොල්ලෙට 13 million range eke
    Vehicle osthaar

    දැනටම ගන්න පුලුවන්, ඔය සේල් වලින් ඇඩ් එහෙමත් දාල තියෙන්නෙ, හැබැයි පට්ට ගනන්, 3යි 70ක් වගේ යනවා ජපන් එක ගේන්න, මොකෝ ඒක Hybrid, 2.0L එන්ජිමක් එන්නෙ. හොදයි ඉතින් hybrid නිසා

    https://ikman.lk/en/ad/honda-crv-ehev-rs-japan-2026-for-sale-colombo

    Australian 1.5L turbo non hybrid eka 2i 90i
    Me thiyenne Japanese JDM hybrid eka
    ------ Post added on May 5, 2026 at 10:44 AM
     
    • Like
    Reactions: NRTG and Emarald

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    CR-V එක 2026 ඉදන් ආයිමත් ජපානයේ හදන්න පටන් ගත්තා. 2026 CR-V RS Black Edition :yes:

    මේ බජට් කැටගරියෙ යන, ආසියානු රටවල විතරක් සෙල් වෙන Destinator එක, අවුරුදු ගානක් Reliability, Durability අතින් කප් ගහපු ලෙජන්ඩරි CR-V එකේ ලගින්වත් තියන්න බෑ.

    CR-V කියන්නෙ US, Canada වලත් හැම අවුරුද්දෙම 2nd Most Selling SUV එක

    Honda-CR-V-eHEV-RS-Black-Edition-Japan-3-copy.jpg
    Uff 🫠 handy
     
    • Like
    • Haha
    Reactions: NRTG and Emarald

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    CR-V දැන් ජපානේ manufactured කරන්නේ නෑ කියලා කිව්වේ. Thailand වල තමා manufacturing යන්නේ.
    CR-V hybrid eka Japan manufactured. eka 2000cc hinda ganan wedyi. 1.5T eka thama mehe enne. godakma Aussie spec eke.

    Destinator ekath Japan newei ne. Outlander PHEV and petrol eka witharai Japanese manufactured.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Emarald

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,764
    10,271
    113
    දැනටම ගන්න පුලුවන්, ඔය සේල් වලින් ඇඩ් එහෙමත් දාල තියෙන්නෙ, හැබැයි පට්ට ගනන්, 3යි 70ක් වගේ යනවා ජපන් එක ගේන්න, මොකෝ ඒක Hybrid, 2.0L එන්ජිමක් එන්නෙ. හොදයි ඉතින් hybrid නිසා but 5 seater

    https://ikman.lk/en/ad/honda-crv-ehev-rs-japan-2026-for-sale-colombo

    Australian 1.5L turbo non hybrid eka 2i 90i, 7 seater

    CR-V hybrid eka Japan manufactured. eka 2000cc hinda ganan wedyi. 1.5T eka thama mehe enne. godakma Aussie spec eke.

    Destinator ekath Japan newei ne. Outlander PHEV and petrol eka witharai Japanese manufactured.

    sure ද මචන් japan වල manufacture කරන්නේ කියලා ? wikipedia එකේ තියෙන්නේ නම් Unlike previous generations, the CR-V is imported from Thailand කියලා

    https://en.wikipedia.org/wiki/Honda_CR-V_(sixth_generation)

    Over the years, Honda has quietly flipped the script. For example, the new CR-V e:HEV hybrid that just launched in Japan actually rolled off a production line in Thailand.

    https://www.autoblog.com/news/the-jdm-plot-twist-japan-is-now-importing-its-own-hondas
     
    • Like
    Reactions: Emarald

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    sure ද මචන් japan වල manufacture කරන්නේ කියලා ? wikipedia එකේ තියෙන්නේ නම් Unlike previous generations, the CR-V is imported from Thailand කියලා

    https://en.wikipedia.org/wiki/Honda_CR-V_(sixth_generation)

    Over the years, Honda has quietly flipped the script. For example, the new CR-V e:HEV hybrid that just launched in Japan actually rolled off a production line in Thailand.

    https://www.autoblog.com/news/the-jdm-plot-twist-japan-is-now-importing-its-own-hondas
    ahh. Japan wala hybrid eka hadanna thama plan eka thibbe. eka wenas wela wennath puluwan ehenam.
     
    • Like
    Reactions: Emarald

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    709
    1
    1,281
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    sure ද මචන් japan වල manufacture කරන්නේ කියලා ? wikipedia එකේ තියෙන්නේ නම් Unlike previous generations, the CR-V is imported from Thailand කියලා

    https://en.wikipedia.org/wiki/Honda_CR-V_(sixth_generation)

    Over the years, Honda has quietly flipped the script. For example, the new CR-V e:HEV hybrid that just launched in Japan actually rolled off a production line in Thailand.

    https://www.autoblog.com/news/the-jdm-plot-twist-japan-is-now-importing-its-own-hondas

    ඔව් මචන් , ජපානෙ පොඩි පාරවල් වල පාක් කරන්නවත් ඉඩක් නෑ, ඒ නිසයි හුන්ඩු වාහන විතරක් ජපානෙ ඉතුරුවෙලා ඉතුරුව production line එලියට මූව් වෙන්නෙ.

    බලපන්, ටොයොටා උනත් උන්ගෙ විට්ස් එකත් නවත්තල යාරිස් වගේ හුන්ඩුවක් ගැහුවනේ. යාරිස් ක්රොස් වගේ ඒවත් හෙන හුන්ඩුනෙ, සෙඩාන් එහෙම 80%ක් ඩිස්කන්ටිනු කලානෙ, හේතුව ජපන් මිට්ටො ගන්නෙ Kei කාර් වගේ ලේසියෙන් ගමනක ගිහින් වැඩේ කරන් එන්න පුලුවන් කොට, මිටි, හුන්ඩු වාහන මිස, මෙහෙ උන් වගේ ගන්න තියෙන ලොකුම වාහනේ නෙමෙයි.

    CR-V එකෙත් ප්රොඩක්ශන් ලයින් එක යන්නෙ තායි තමයි, හැබැයි ජපානෙට යවන්න ඒ ස්පෙක් එකට, ඒ රටේ Quality Metrics වලට අනුකූල වෙන්න තමයි හදන්නෙ. ඕව ජපානෙන් මෙහෙට ඉම්පෝට් කලාම මෙහෙ CR Book එකේ වදින්නෙ Manufac in Japan කියලා :yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    CR-V දැන් ජපානේ manufactured කරන්නේ නෑ කියලා කිව්වේ. Thailand වල තමා manufacturing යන්නේ.

    Destinator එකේ දැනට එන්නේ මචං 2WD විතරයි එන්නේ. 4WD එන්නේ නෑ. මාත් කැමතියි ගොඩක් PHEV version එකක් එනවනම්. අනෙක මෙයාලා මේක family SUV එකක් විදියට එලියට දාන නිසා අද කාලෙට ගැලපෙන්නේ PHEV or Hybrid එක්ක එන එක හොඳයි.
    ow CRV thailand enne.. bt Mitshubishi eka ekka nm compare karanna ba itn.. main reason eka Jatco CVT gearbox :D
    loweth sure ma na bn..
    math use karanne CRV. eka ganna kln baluwa x trail wala idan okkoma..
    leda aduma item ekak thama itn CRV.
     
    • Like
    Reactions: Emarald