Rasangi Adicaram ගොං ගහක්. Practice එකක් නෑ. මට Benzo එක සැරේ නවත්තලා දාන්න කිවුව. මං Daily 20mg Klonapin බීපු කෙනෙක්. ඕකි මාව මරන්න හැදුවෙ. පුදුමයක් නෙවෙයි Peradeniya Teaching නෙ.

Ritalin ලියාගන්න ඕනෙ නිසා යනවා. ෆෝන් නම්බර් එක තියෙනවා ඕනෙ නං දෙන්නම් අරං බැනපන්. හැබැයි ඉතිං කෝල් එකක් එහෙම දීලා විසිටිං එකක් දීලා පේෂන් ගැන බලනව. හැබැයි ඉතිං ෆිට් එක.

මොනා ඉල්ලුවත් ලියල දෙනව. ඕනෙ වෙලාවක් අරං කථා කරනව. සෙනසුරාදා ආසිරි වරෙන් මාත් එනව.
මං දැක්ක නුවර හොදම Practice එකක් තියෙන එකම කෙනා Shanika Medagama. බෙහෙත් දෙන්න කලින් ඇබ්බැහි වෙනව නං ඒවට පවා උපදෙස් දෙනව. බෙහෙත් ගැන Practical දැනුමක් තියෙනවා. (Black box Warnings/ Withdrawals - ලංකාවෙ ගොඩක් අයට මේක නැ) හැබැයි රසංගි වගෙ ෆිට් වෙන්නෙ නෑ.
සයුරි, අමාය එහෙමත් චොර. ගොඩක් ටියුෂන් වගෙ තමා දොස්තරලත් සෙනග ගොඩක් ආවා කියල ඒ හොඳම දොස්තර නෙවේ.