Questions උබල පපු සුපිරිම

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    image.png

    van ekak unath handling maru.
    අනිවා...
    ලයිට්ඒස්, නෝඅ වගේ එකක් පැදල ඕකක් පදින්න ඕනෙ වෙනස තේරෙන්න...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,336
    113
    Colombo, Sri Lanka
    අනිවා...
    ලයිට්ඒස්, නෝඅ වගේ එකක් පැදල ඕකක් පදින්න ඕනෙ වෙනස තේරෙන්න..
    Nissan පට්ට ජරාව. හැම model එකේම මොකක් හරි ආවේනික ලෙඩක් තියනවා. Toyota එහෙම නැහැ ... :love2:
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    Nissan පට්ට ජරාව. හැම model එකේම මොකක් හරි ආවේනික ලෙඩක් තියනවා. Toyota එහෙම නැහැ ... :love2:
    දිගේලි කරපු වෙලාවෙ වාහන වලට රිවීවු දෙන්න ආවද...,
    ආන්න උඹව හොයනව දර ලෝඩ් එකක් අදින්න කරත්තෙට බඳින්න...
     
    • Haha
    Reactions: Ulti and NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අත් ට්‍රැක්ටරේ....පදිනකොට පුදුම සනීපයක් දැනෙන්නේ...හම්මෝ...හැබැයි වෙලාව යනකොට ටිකක් අත රිදෙන ගතියක් එනවා...එතකොට අත මාරු කරලා පදින්න ඕන කේස් එකක් තියෙනවා... නැත්තම් ශේප්...ඔක්කොම මැනුවල් හැබැයි... ඒත් කැමති ස්පීඩ් එකට ස්මූත් මාරු වෙන්න පුලුවන්..පදින්න පදින්න ආස හිතෙනවා :love:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,544
    1
    59,998
    113
    Mother Earth
    දෙතුන් සැරයක් MX8 එකක් පදින්න හම්බුණා. එ‍්ක මහ අමුතුම feeling එකක්. Acceleration එහෙම වෙන්නෙ මහ අමුතු විදිහකට. Handling නම් කොහොමත් හොඳයිනෙ. මරුම වැඩේ එ‍් exhilaration එකට බොක්ක කූල් වෙලා යටි බඩේ පොඩි vibration එකක් වගේ එනවා. (සිරා කියන්නෙ) අපරාදෙ උ‍ෟ එක විකුණලා දැම්මා.

    මට ලොකු sample size එකක් නම් නෑ, හැබැයි එ‍් experience එකට ගහන්න වෙන වාහනයක් තාම සෙට් වෙලා නෑ. ළඟටම ගියේ 508 එකක්. හැබැයි අර යටි බඩේ vibrate සීන් එක අ‍ාවෙ නැහැ.
    ඔන්චිලි පදිද්දී එන එකද?