Questions උබල පපු සුපිරිම

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    putar eka

    1688737601714.png
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    උදේ ඉදන් දවසෙම ත්‍රෙඩ් දදා කිරියේ යාලුවෙන්ගෙන් උදව් ඉල්ලා ගත්තට වෙන අයගේ ත්‍රෙඩ් වල තමුන් දන්නා දෙයක් වත් කියලා දෙන කෙනෙක් නෙමේ නේද ඔයා?
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,647
    1
    15,380
    113
    උබල පැදපු සුපිරිම driving experience එක තියෙන වෙහිකල් එක මොකක්ද?
    දෙතුන් සැරයක් MX8 එකක් පදින්න හම්බුණා. එ‍්ක මහ අමුතුම feeling එකක්. Acceleration එහෙම වෙන්නෙ මහ අමුතු විදිහකට. Handling නම් කොහොමත් හොඳයිනෙ. මරුම වැඩේ එ‍් exhilaration එකට බොක්ක කූල් වෙලා යටි බඩේ පොඩි vibration එකක් වගේ එනවා. (සිරා කියන්නෙ) අපරාදෙ උ‍ෟ එක විකුණලා දැම්මා.

    මට ලොකු sample size එකක් නම් නෑ, හැබැයි එ‍් experience එකට ගහන්න වෙන වාහනයක් තාම සෙට් වෙලා නෑ. ළඟටම ගියේ 508 එකක්. හැබැයි අර යටි බඩේ vibrate සීන් එක අ‍ාවෙ නැහැ.