මේ ආණ්ඩුවෙනුත් කරපු බක්කක් නෑ බලන් ගියාම.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,611
    45,938
    113
    පාස්කු ප්‍රහාරයට ඉන්දියාවත් සම්බන්ධයි..ඕවා හොයන්න ගිහින් අර තරම් රටට උදව් කරපු ඉන්දියාව තරහ කරගන්නද කියන්නේ?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    පාස්කු ප්‍රහාරයට ඉන්දියාවත් සම්බන්ධයි..ඕවා හොයන්න ගිහින් අර තරම් රටට උදව් කරපු ඉන්දියාව තරහ කරගන්නද කියන්නේ?
    indiyawatah udin innawa kattiya!
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    පාස්කු ප්‍රහාරයට ඉන්දියාවත් සම්බන්ධයි..ඕවා හොයන්න ගිහින් අර තරම් රටට උදව් කරපු ඉන්දියාව තරහ කරගන්නද කියන්නේ?
    කේරල උං
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,261
    15,861
    113
    ඕක කවදාවත් විසදෙන්නේ නෑ

    හැමදාම චන්ද වෙනුවෙන් උඩට එන බයිට් එකක් විතරයි
     
    • Like
    Reactions: Glonass16 and 6h057

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,824
    98,989
    113
    කට උත්තර ඔහොම තැන් තැන් වල දුන්නම කොහොමත් ප්‍රයෝජනයක් වෙන එකක් නෑ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,261
    15,861
    113

    image_0a96f865fa.jpg

    image_46706357ba.jpg

    image_0c761e0456.jpg

    image_30c796ae2d.jpg

    @Al Baik ඇයි බං මේ ලිං වල කඩු ගිල්ලලා තිබුනේ?
     
    • Haha
    Reactions: clumsyhulk

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,316
    3,948
    113
    පාස්කු ප්‍රහාරයට ඉන්දියාවත් සම්බන්ධයි..ඕවා හොයන්න ගිහින් අර තරම් රටට උදව් කරපු ඉන්දියාව තරහ කරගන්නද කියන්නේ?
    Yes

    Lankawe rapid growth ekata shot eka dunna.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,188
    18,791
    113
    අදාල නෑනේ
    ලියුම ලාච්චුවෙ දාගෙන හිටපු බීල වාහන හප්පන එකාවයි, වලං හෝදන උනවයි දාගෙන කොහොමද බං සාධාරණ පරීක්ෂණයක් කරන්නෙ.

    මොන රටේද බං අපරාධයකට සම්බන්ධ උන්ම දාල විමර්ශන කරන්නෙ
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    ඕක කවදාවත් විසදෙන්නේ නෑ

    හැමදාම චන්ද වෙනුවෙන් උඩට එන බයිට් එකක් විතරයි
    අඩෝ ඕක තෙරුනානම් මේ රටේ මහජනතා හුත්තිගෙ කොල්ලො ටිකටත්!:love::love: