දම්රෝ after sales service මගේ අත්දැකීම 🤬🤬

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,761
    13,331
    113
    Tharaka: හුත්තො .......
    Staff: api iwarai ayye

    images
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,869
    1,553
    113
    අබාන්ස් එකෙත් එහෙමයි. උන් කිව්වා සයිස් එකකට උඩ ටිවි ෆ්‍රිජ් උනත් උන් ඇවිත් හදනවා කියලා. පොඩි අවුල් වෙන්න ඇති. හදනවා කියලා කරන්නෙ කෙලින් බොර්ඩ් මාරු කරනවා වගේ ඒවා.


    නිතරම පාවිච්චි වෙන ගනන් අඩු ඒවාට අනිවා බොරු ගනන් වියදම් කරලා තේරුමක් නෑ, කැඩුනාම දවසින් දෙකෙන් ගොඩ දාන්න බැරිනම් විසිකරන්න බලන් ගන්න ඕනා.

    මට ඉස්සර කැසිල්ලක් තිබ්බා සුපිරි බ්‍රැන්ඩ් බඩු ගන්න. ගිහින් ගත්තා අබාන්ස් එකෙන් 12කට විතර ගෑස් කුකර් එකක්. ඒ දවස්වලට 3 4ටත් තිබ්බා. පුකේ අමාරුවට මාස 24ට ගෙවන්නත් ගත්තේ. කොහොමහරි මාස 12ක් යන්න කලින් බඩු දිරලා ගියා කියපන්කො, එහෙමම අයින් කරලා ගත්තා 4, 5කට එකක් අද වෙනකන් ඒක තමා පාවිච්චි කරන්නෙ. උපරිම 1000ක් දීලා බර්නර් දෙක මාරු කරලා ඇති 2පාරක්. ගෑස් එක වගේ එකක් සති ගානක් නැතුව ඉන්න බෑනේ.
    මගේ 2 burner ගෑස් ලිප අවුරුදු 26 ක් විතර පරණයි .... National ....

    කොටුවෙන් ගත්තෙ ඒ කාලෙත් 6000.00 දැන් company එකත් නෑ .....
     
    • Wow
    Reactions: chinmak

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,439
    16,668
    113
    Malfoy Manor, Wiltshire, England.
    matanam me wenakan damro eke service patta. & unge damro & innovex devices patta gewana ganata, godak kal use karanawa without any issues.
    e nisama godak electronic devices gannema damro witharai.
    but 2024-2025 idan wenas welada danne nam na