අර අම්ම බලන් සීන් එක ගෙදරදි කියන්නෙ කාට දඅපි කිරියෙ ඉන්නවා වගේ තමා ගෙදරත් ඉන්නෙ![]()
අර අම්ම බලන් සීන් එක ගෙදරදි කියන්නෙ කාට දඅපි කිරියෙ ඉන්නවා වගේ තමා ගෙදරත් ඉන්නෙ![]()
Eke wada karana ewunu meketh athiඅහන අහන හැම එකාම කියනවනේ පට්ට සර්ස්විස් එකක් දෙන්නෙ කියලා. ඉතින් මාත් හාහා පුරා පලවෙනි පාරට උන්ගෙ service එක ගත්තා. මෙන්න මේකයි සිද්ධි දාමය
පරන ෆ්‍රිජ් එකක් තිබ්බා අයින් කරපු, ඉතින් on කරන්න ගියාම වැඩ නෑ. උන්ගෙ එකෙක්ට එන්න කියලා බැලුවාම 15 - 45ක් වගෙ යන්න පුලුවන අරන් ගිහින් හදන්න ඕන කිව්වා, ඉතින් මාත් හා කියලා උන්ට එන්න කිව්වා. ඇවිත් උන් නොමිලෙ අරන් ගියා. ඔන්න ඉතින් සති 3ක් තිස්සෙ සද්දයක් නෑ.
කෝල් එකක් දුන්නා අහන්න මොකද වෙන්නෙ කියලා, ඔන්න කියනවා "සර් මේක හදන්න 6500ක් යනවා, සල්ලි ගෙවන්න ඕනා" කියලා. මුන් ඕක අහනකන් කිව්වෙ නෑ. ඉතින් මම ගිහින් ගෙව්වා ලඟම දම්රො එකට ගිහින්.
ආයි මුන් සති 2 3ක් සද්දයක් නෑ. කතා කලාම කියනවා. සර් සල්ලි ගෙවපු එකේ whatsapp එකක් එවන්න පුලුවන්ද? බ්‍රාන්ච් එකෙන් එවලා නෑලු. ඉතින් මම ඒකත් කලා.
ආයි සති 2 3ක් සද්දයක් නෑ. කෝල් කලාම කියනවා හදන්න දාල තියෙන්නෙ එහෙන් කතා කරයි කියලා.
ඔන්න අන්තිමට මුන් කතා කලා තව සති 2කින් විතර, ඩිලිවර් කරන්න එනවා කිව්වා. මම ඉතින් ඕක අහවල් තැනට දුන්නා එතනට බාන්න කිව්වා. මුන් බාල කරලා ඔක්කොම ඉවර කරලා ආයි කෝල් එකක් දෙනවා මට "සර් පොඩි ප්‍රශ්නයක් අපි වැරදි ෆ්‍රිජ් එක ගෙනල්ලා බාල තියෙන්නෙ" කියලා.
මම කිව්වා "හුත්තො ඔතන් ඉන්න උන් බලන් ඉන්නෙ ෆ්‍රිජ් එක එනකන්, දැන් මාගේ රෙදිත් නෑ. උඹලාම උන්ට උඹලගෙ වැරැද්ද කියලා පැහදිලි කරලා හරි එක ඉක්මනට එවපන්" කියලා. ඒක මේ සතියෙ (අදද) එවන්නම් කිව්වා, තාම සද්දයක් නෑ.
සරලවම කිසි follow up එකක්වත් නෑ උන්ට. කොටින්ම මුන්ට warehouse එකෙන් බඩුව release කරද්දි හරියට බලන සිරිතක්වත් නැද්ද කොහෙද. ඔන්න ඕකයි මගේ පලවෙනි දම්රො experience එක. මෙලෝ රහක් නෑ කියලා තමා කියන්න තියෙන්නෙ.![]()
![]()
හොද service එකක් දෙන මේ සෙක්ටර් එකේ තම්බි ව්‍යාපාර එකක් කියහන් බලන්නPure 100% Sinhala Wiyaapaara
Pure 100% Sinhala Wiyaapaara
Ade owmai. Math meke AC ekak ganna kiyala meke thread beluwama dekka hodama after sales services thiyenne damro eke kiyala. Welawata thama gaththe neඅහන අහන හැම එකාම කියනවනේ පට්ට සර්ස්විස් එකක් දෙන්නෙ කියලා. ඉතින් මාත් හාහා පුරා පලවෙනි පාරට උන්ගෙ service එක ගත්තා. මෙන්න මේකයි සිද්ධි දාමය
පරන ෆ්‍රිජ් එකක් තිබ්බා අයින් කරපු, ඉතින් on කරන්න ගියාම වැඩ නෑ. උන්ගෙ එකෙක්ට එන්න කියලා බැලුවාම 15 - 45ක් වගෙ යන්න පුලුවන අරන් ගිහින් හදන්න ඕන කිව්වා, ඉතින් මාත් හා කියලා උන්ට එන්න කිව්වා. ඇවිත් උන් නොමිලෙ අරන් ගියා. ඔන්න ඉතින් සති 3ක් තිස්සෙ සද්දයක් නෑ.
කෝල් එකක් දුන්නා අහන්න මොකද වෙන්නෙ කියලා, ඔන්න කියනවා "සර් මේක හදන්න 6500ක් යනවා, සල්ලි ගෙවන්න ඕනා" කියලා. මුන් ඕක අහනකන් කිව්වෙ නෑ. ඉතින් මම ගිහින් ගෙව්වා ලඟම දම්රො එකට ගිහින්.
ආයි මුන් සති 2 3ක් සද්දයක් නෑ. කතා කලාම කියනවා. සර් සල්ලි ගෙවපු එකේ whatsapp එකක් එවන්න පුලුවන්ද? බ්‍රාන්ච් එකෙන් එවලා නෑලු. ඉතින් මම ඒකත් කලා.
ආයි සති 2 3ක් සද්දයක් නෑ. කෝල් කලාම කියනවා හදන්න දාල තියෙන්නෙ එහෙන් කතා කරයි කියලා.
ඔන්න අන්තිමට මුන් කතා කලා තව සති 2කින් විතර, ඩිලිවර් කරන්න එනවා කිව්වා. මම ඉතින් ඕක අහවල් තැනට දුන්නා එතනට බාන්න කිව්වා. මුන් බාල කරලා ඔක්කොම ඉවර කරලා ආයි කෝල් එකක් දෙනවා මට "සර් පොඩි ප්‍රශ්නයක් අපි වැරදි ෆ්‍රිජ් එක ගෙනල්ලා බාල තියෙන්නෙ" කියලා.
මම කිව්වා "හුත්තො ඔතන් ඉන්න උන් බලන් ඉන්නෙ ෆ්‍රිජ් එක එනකන්, දැන් මාගේ රෙදිත් නෑ. උඹලාම උන්ට උඹලගෙ වැරැද්ද කියලා පැහදිලි කරලා හරි එක ඉක්මනට එවපන්" කියලා. ඒක මේ සතියෙ (අදද) එවන්නම් කිව්වා, තාම සද්දයක් නෑ.
සරලවම කිසි follow up එකක්වත් නෑ උන්ට. කොටින්ම මුන්ට warehouse එකෙන් බඩුව release කරද්දි හරියට බලන සිරිතක්වත් නැද්ද කොහෙද. ඔන්න ඕකයි මගේ පලවෙනි දම්රො experience එක. මෙලෝ රහක් නෑ කියලා තමා කියන්න තියෙන්නෙ.![]()
![]()
මාත් මේ කියන්න හැදුව විතරයිප්රශ්නෙ තියෙන්නෙ දම්රෝ එකේ නෙමේ මේකට හිනා වෙන්න පුළුවන්. ඒත් ඇත්ත මේකයි. අනිත් මිනිස්සුන්ට හොදින් සුභවාදීව මෛත්‍රියෙන් ඉන්න ඕන එහෙම ඉන්න මිනිස්සුන්ට හැමදේම වගේ auto ම පහසුවෙන් ඉක්මනට වෙනව සහ ලැබෙනව.
මෙයා මෙතන බැලුවොත් මොකක් හරි අනිත් මිනිස්සුන්ට කියනව එක්කො කුණු හරපයක් අම්ම මතක් කරනව. බනිනව. දේශපාලනයක් ඇදගෙන එක්කො මොකක් හරි කෙහෙල්මලකට කෑ ගහනව. තරහව වෛරය ද්වේශය. ඔක්කොම negative vibes. ඒව පෙරලාම අනිත් පැත්තටත් ඒ විදිහටම එනව තමන්ට. එතකොට හිතනව. මුන් ඔක්කොම එකයි අතන මෙහෙමයි මෙතන මෙහෙමයි.
කවුරු කොහොම හිතුවත් මේක තමා ඇත්ත.
දැන් හැම එකාටම හොඳට සලකන උඹට සුපිරි ලයිෆ් එකද්ද අනුරධ තියෙන්නෙ? ඒකෙ ඇත්තනම් ඔන්න මාත් උඹ කියන එක පිලිගන්නම්මාත් මේ කියන්න හැදුව විතරයි![]()
Ado Abans eken mam apple 4n ekak gatta..eke awulak awa on wenne nati..dan unta dila 1.5 months wage..tama ne..kata kalama next week update ekak dennam kiyanwa..meka complain kranna tnak nadda..un apple agent neh..epa wenwa huththa..දැන් හැම එකාටම හොඳට සලකන උඹට සුපිරි ලයිෆ් එකද්ද අනුරධ තියෙන්නෙ? ඒකෙ ඇත්තනම් ඔන්න මාත් උඹ කියන එක පිලිගන්නම්![]()
![]()
අහ් ඒ කියන්නෙ මම හොදයි කියල නේදදැන් හැම එකාටම හොඳට සලකන උඹට සුපිරි ලයිෆ් එකද්ද අනුරධ තියෙන්නෙ? ඒකෙ ඇත්තනම් ඔන්න මාත් උඹ කියන එක පිලිගන්නම්![]()
![]()
උඹයි අර ලොස් පොන්නයයි කියනවා හොඳ උන්ට හොඳ විතරයි වෙන්නෙ කියල, ඒත් ඒ තියරිය හරිනම් උඹේ ජීවිතේ සුපිරිද?අහ් ඒ කියන්නෙ මම හොදයි කියල නේදමම එතකොට හොරෙක් නෙමේද දැං?
එක අතකට බලනකොට සුපිරියක් තමයි ඉතිංඋඹයි අර ලොස් පොන්නයයි කියනවා හොඳ උන්ට හොඳ විතරයි වෙන්නෙ කියල, ඒත් ඒ තියරිය හරිනම් උඹේ ජීවිතේ සුපිරිද?![]()
![]()