අබාන්ස් එකෙත් එහෙමයි. උන් කිව්වා සයිස් එකකට උඩ ටිවි ෆ්‍රිජ් උනත් උන් ඇවිත් හදනවා කියලා. පොඩි අවුල් වෙන්න ඇති. හදනවා කියලා කරන්නෙ කෙලින් බොර්ඩ් මාරු කරනවා වගේ ඒවා.
නිතරම පාවිච්චි වෙන ගනන් අඩු ඒවාට අනිවා බොරු ගනන් වියදම් කරලා තේරුමක් නෑ, කැඩුනාම දවසින් දෙකෙන් ගොඩ දාන්න බැරිනම් විසිකරන්න බලන් ගන්න ඕනා.
මට ඉස්සර කැසිල්ලක් තිබ්බා සුපිරි බ්‍රැන්ඩ් බඩු ගන්න. ගිහින් ගත්තා අබාන්ස් එකෙන් 12කට විතර ගෑස් කුකර් එකක්. ඒ දවස්වලට 3 4ටත් තිබ්බා. පුකේ අමාරුවට මාස 24ට ගෙවන්නත් ගත්තේ. කොහොමහරි මාස 12ක් යන්න කලින් බඩු දිරලා ගියා කියපන්කො, එහෙමම අයින් කරලා ගත්තා 4, 5කට එකක් අද වෙනකන් ඒක තමා පාවිච්චි කරන්නෙ. උපරිම 1000ක් දීලා බර්නර් දෙක මාරු කරලා ඇති 2පාරක්. ගෑස් එක වගේ එකක් සති ගානක් නැතුව ඉන්න බෑනේ.