35000 කට අඩු Phones

danush1987

Well-known member
  • Sep 3, 2021
    385
    572
    93
    යාළුවනේ 35000 කට අඩුවෙන් ගන්න පුලුවන් හොද 128 GB Phone එකක් කියන්නකො.
     
    • Love
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,297
    1
    31,959
    113
    - උඩරට -
    යාළුවනේ 35000 කට අඩුවෙන් ගන්න පුලුවන් හොද 128 GB Phone එකක් කියන්නකො.
    ඔය ගාණට අරන් පාවිච්චි කරන්න පුලුවන් උපරිම අවුරුදක් වගේ ටමා... ඊට පස්සෙ ලෙඩ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    ඔය ගාණට අරන් පාවිච්චි කරන්න පුලුවන් උපරිම අවුරුදක් වගේ ටමා... ඊට පස්සෙ ලෙඩ
    පිස්සුද බං
    අවුරුදු 5 කට වඩා පාවිච්චි කලෑකි
     
    • Like
    Reactions: charitha2011