"රියදුරු අසුනේ සිටියේ පාඨලී" - නඩුවේ පළමු සාක්ෂිකරු අධිකරණයට කියයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,268
    1
    57,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴


    එල්ල වී ඇති ප්‍රධාන චෝදනා:

    • අන්තරායකර ලෙස රිය පැදවීම: සඳීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා ගමන් කළ යතුරුපැදිය අනතුරට පත් කරමින් අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම.
    • බරපතළ තුවාල සිදු කිරීම: මෙම අනතුර හේතුවෙන් සඳීප් සම්පත් නමැති තරුණයාට මාරාන්තික බරපතළ තුවාල සිදු වීම.
    • සාක්ෂි වසන් කිරීම: අනතුර සිදු වූ අවස්ථාවේ රථය පැදවූ පුද්ගලයා වෙනස් කර වෙනත් අයෙකු රියදුරු ලෙස ඉදිරිපත් කරමින් සාක්ෂි නිර්මාණය කිරීම සහ සත්‍ය සාක්ෂි වසන් කිරීම.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    අැයි දන්නේ නෑ මේක මේ තරම් අදින්නේ..ජෙප්පොන්ට පාඨලී බණින නිසාද?🤭

    කුසල් මෙන්ඩිස් නම් මනුස්සයෙක් යට කරලා මරල පැය 24න් ගෙදර ගියේ..ඊට පස්සේ මැරුණ කෙනාගේ පවුලට පොඩි වන්දියක් දුන්නා ඵච්චරයි..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    අැයි දන්නේ නෑ මේක මේ තරම් අැදෙන්නේ..ජෙප්පොන්ට පාඨලී බණින නිසාද?🤭

    කුසල් මෙන්ඩිස් නම් මනුස්සයෙක් යට කරලා මරල පැය 24න් ගෙදර ගියේ..ඊට පස්සේ පොඩි වන්දියක් දුන්නා ඵච්චරයි..
    දේශපාලනය, අර වේස කොල්ලා පාරේ පදින්න තහනම් බයික් එකක් අතුරු පාරකින් ප්‍රධාන පාරට දානකොට ජීප් එක පිටුපස්සේ වැදිලා තියෙන්නේ. එත් ඌට නඩු නැහැ.
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    405
    595
    93
    My Home
    වැරැද්ද තියෙන්නේ යට කරපු එක නෙමයි, ඒක අත් වැරදීමක් වෙන්න පුළුවන්. ඒක යට ගහන්න කරපු දේ, සාක්ෂි නැති කිරීම, මකා දැමීම, වරද භාර නොගැනීම. සාක්ෂි නිර්මාණය කිරීම, ඒක දූශිතයි.
     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    රවී සර්, රන්වල සර් නම් පොලිස්සියේ උදව්වෙන්ම සාක්ෂි මකා ගත්ත. අන්න හපන්නු.
    රවී කරුනානයක ලයනල් රන්වල? රන්වලනන් මැරිලනෙ
     
    • Like
    Reactions: topkollek

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,942
    7,904
    113
    සාක්ෂිකාරයා ඉතින් කොහොමත් පොලිසියෙන් අරන් එන එකානේ.

    පොඩ්ඩක් ඉන්නකෝ එයාව විත්තියේ හරස් ප්‍රශ්න වලට ලක් වෙනකම්..
    😅😅
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,268
    1
    57,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අැයි දන්නේ නෑ මේක මේ තරම් අදින්නේ..ජෙප්පොන්ට පාඨලී බණින නිසාද?🤭

    කුසල් මෙන්ඩිස් නම් මනුස්සයෙක් යට කරලා මරල පැය 24න් ගෙදර ගියේ..ඊට පස්සේ මැරුණ කෙනාගේ පවුලට පොඩි වන්දියක් දුන්නා ඵච්චරයි..

    දේශපාලනය, අර වේස කොල්ලා පාරේ පදින්න තහනම් බයික් එකක් අතුරු පාරකින් ප්‍රධාන පාරට දානකොට ජීප් එක පිටුපස්සේ වැදිලා තියෙන්නේ. එත් ඌට නඩු නැහැ.

    යතුරුපැදිය නීතිවිරෝධී වීම (උදාහරණයක් ලෙස 1000cc හෝ ඊට වැඩි අධිබලැති යතුරුපැදියක් වීම) පාඨලී චම්පික රණවක මහතා මෙම නඩුවෙන් නිදහස් වීමට ස්වයංක්‍රීයවම හේතු වන්නේ නැත. ශ්‍රී ලංකාවේ නීතියට අනුව මෙහිදී කරුණු කිහිපයක් සැලකිල්ලට ගැනේ:

    1. අපරාධමය වගකීම සහ නොසැලකිලිමත්කම​

    අපරාධ නඩුවකදී උසාවිය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ විත්තිකරුගේ (චම්පික රණවක මහතාගේ) හැසිරීම පිළිබඳවයි.

    • යතුරුපැදිය මාර්ගයේ ධාවනය කිරීමට නීත්‍යානුකූල අවසරයක් නොතිබුණත්, රියදුරා (විත්තිකරු) නොසැලකිලිමත් ලෙස හෝ බීමත්ව රිය පදවා අනතුර සිදු කළ බව ඔප්පු වුවහොත් ඔහු වැරදිකරු වේ.
    • වින්දිතයාගේ වැරැද්දක් තිබීම නිසා පමණක් විත්තිකරු කළ වරදක් නිවැරදි වන්නේ නැත.

    2. අනතුරට ආසන්නතම හේතුව (Proximate Cause)​

    මෙහිදී උසාවිය බලන්නේ අනතුර සිදු වීමට සැබෑ හේතුව කුමක්ද යන්නයි:

    • අනතුර සිදු වූයේ යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසාම පමණක් නම්, එය විත්තිකරුට වාසිදායක තර්කයක් විය හැකිය.
    • නමුත්, විත්තිකරු මාර්ග නීති උල්ලංඝනය කරමින් (උදාහරණයක් ලෙස වැරදි ලෙස හැරවීමක් හෝ මාර්ගයේ අයිතිය උල්ලංඝනය කිරීමක්) රිය පදවා ඇත්නම්, යතුරුපැදිය කුමන වර්ගයේ එකක් වුවත් විත්තිකරුට එරෙහිව චෝදනා ස්ථිර විය හැකිය.

    3. සාක්ෂි වසන් කිරීමේ චෝදනා (වැදගත්ම කරුණ)​

    මෙම නඩුවේ ඇති තීරණාත්මක චෝදනාව වන්නේ අනතුරෙන් පසු සාක්ෂි වසන් කිරීම සහ රියදුරන් මාරු කිරීමයි.

    • යතුරුපැදිය නීතිවිරෝධී වුවත් නැතත්, අනතුරක් සිදු වූ පසු සත්‍ය රියදුරු සැඟවී වෙනත් අයෙකු ඉදිරිපත් කිරීම සහ පොලිසිය නොමග යැවීම බරපතළ අපරාධයකි.
    • අනතුර සම්බන්ධයෙන් ඔහු නිදහස් වුවද, මෙම "සාක්ෂි වසන් කිරීමේ" චෝදනාවෙන් නිදහස් වීමට යතුරුපැදියේ ස්වභාවය බලපාන්නේ නැත.

    4. දායක නොසැලකිල්ල (Contributory Negligence)​

    සිවිල් නඩුවකදී (වන්දි ලබා ගැනීමේදී) වින්දිතයා නීතිවිරෝධී යතුරුපැදියක් පැදවීම ඔහුට ලැබෙන වන්දි මුදල අඩු වීමට හේතුවක් විය හැකිය. නමුත් අපරාධ නඩුවකදී රජය මගින් පවරන චෝදනාවලින් (මහජන ආරක්ෂාව අනතුරේ හෙළීම වැනි) නිදහස් වීමට එය ප්‍රමාණවත් ආරක්ෂාවක් නොවේ.

    Gemini
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    ඔතන බයික් කාරයා වින්දිතයා වුනේ මොකක් නිසාද? ඌට තුවාළ වුනු නිසාද?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    පාටලීට කැම්ති නැ, හැබයි උගෙ පස්ස්න් නෙද බයික් එක හැප්පුනෙ, එහෙනම් වරදක් ම්
    නැ බ්‍රේක් චෙක් කරා නම් ටේල්ගෙට් වෙද්දි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,041
    25,340
    113
    Fantasy
    හරි නම් ඕක්කොටම කලින් අධි ධාරිතා බයික් එක්ක පැද්ද කොල්ලා හිරේ දාලා දඩුවම් දීලා ඉතුරු නඩු කටයුත්ත බලන්ඩ ඕනේ.
    ඒ කොල්ලා ආබාදිත නිසා හිර ගෙදරදි ආවතේව කරන්න පාඨලීව හිරේට අනියුක්ත කරලා ඒකෙන් පාඨලීගෙ දඩුවම ලිහිල් වන පරිදි නඩුව ගෙනියන්ඩ ඕනෙ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,772
    39,615
    113
    Homagama
    හැමදාම කියන්නැහි එදාම ඕක පහසුවෙන් විසදගන්න පුලුවන් උන කේස් එකක් පාඨලි ලොකු සීන් දාන්න ගිහින් ලෙසටම වන කරගත්තා.
    තනිකර අතින් අරන් තියාගත්ත සීන් එකක් මේ.
     
    • Like
    Reactions: windows_ubuntu