"රියදුරු අසුනේ සිටියේ පාඨලී" - නඩුවේ පළමු සාක්ෂිකරු අධිකරණයට කියයි

redux

Well-known member
  • Feb 19, 2017
    10,764
    17,713
    113
    @RandomGuy මූව නේද උඹ ජනාදිපති කරන්න හැදුවේ බැල්ලිගෙ පුතෝ
     
    • Haha
    Reactions: Cypress

    Kasun0

    Active member
  • Apr 15, 2011
    429
    208
    43
    35
    අැයි දන්නේ නෑ මේක මේ තරම් අදින්නේ..ජෙප්පොන්ට පාඨලී බණින නිසාද?🤭

    කුසල් මෙන්ඩිස් නම් මනුස්සයෙක් යට කරලා මරල පැය 24න් ගෙදර ගියේ..ඊට පස්සේ මැරුණ කෙනාගේ පවුලට පොඩි වන්දියක් දුන්නා ඵච්චරයි..
    Math meka comment karanna awe.
    Eka minihek marilath beruna ne
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    පැනමා පේපර් BDSM පොටෝශොප් පච රනවක ගල් අඟුරු සුදා විදුලි ආඳා ඩ්‍රයිවින්ග් සීට් එකේ ඉඳලා අනිත් ආසනේ ඉඳලා තියෙන්නේ නදීසා හේමමාලි කියලා නේ ඒ දවස් වල කිව්වේ. කැරි ආඳා වෙන ඩ්‍රයිවර් කෙනෙක් උසාවියට ඉදිරිපත් කරලා උසාවියත් නොමග යවලා සාක්සි යටගහලා උසාවියට අපහාස කරපු පඛයෙක් :ROFLMAO: :ROFLMAO: 🤌🤌🤌
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,072
    1,755
    113
    මම පාඨලීගේ නීතීඥ්ඥයා නම් මම අහන ප්‍රශ්ණ.

    1. ඇක්සිඩන්ට් එක වෙච්ච තැන ඉදන් පාඨලීගේ වාහනේ අල්ල ගන්න කොච්චර දුරක් ගියාද? ඒ ගියපු වේගේ කොච්චරද? විනාඩි කීයකින් පාඨලීගේ වාහනේට ඉස්සර කරන්න පුළුවන් උනාද?

    2. ඔය ඇක්සිඩන්ට් එක වෙච්ච පාරේ කොච්චර ට්‍රැෆික් එකක් තිබ්බාද?

    3. ඔය ඇක්සිඩන්ට් එක වෙච්ච පාරේ කොච්චර දුරක් යනකං හරි කෙලින් ඉද්ද ගැහුවා වගේ පේනවාද?

    4. දුමක් දැකලා එතෙන්ට ආපු වෙලාවේ ඉදං සංදීප්ව දැකලා, සංදීප්ව එතෙන්ට ආපු වෙන වාහනේක දාලා ඉස්පිරිතාලෙට යවලා ඉවර වෙන කොට කොච්චර වෙලාවක් ගත වෙලා තිබ්බාද?

    5. දුමක් දැකලා එතෙන්ට ඇවිල්ලා, සංදීප්ව දැකලා, සංදීප්ව එතෙන්ට ආපු වෙන වාහනේක දාලා ඉස්පිරිතාලෙටත් යවලා ඉවර උනාම වටේ ඉන්න උන් "ඇක්සිඩන්ට් එක කලේ අර වාහනේ" කියලා අත ඩික් කරලා පෙන්නන්න කොට ඔය කියන පාඨලීගේ වාහනේ සහ ඔබ අතර දුර ප්‍රමාණේ කොච්චරද?

    මට නම් පේන විදියට පළවෙනි සාක්ෂියටම බඩ යන්න දෙන්න පුළුවන් හොද ලෝයර් කෙනෙක්ට.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,371
    2,462
    113
    colombo


    එල්ල වී ඇති ප්‍රධාන චෝදනා:

    • අන්තරායකර ලෙස රිය පැදවීම: සඳීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා ගමන් කළ යතුරුපැදිය අනතුරට පත් කරමින් අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම.
    • බරපතළ තුවාල සිදු කිරීම: මෙම අනතුර හේතුවෙන් සඳීප් සම්පත් නමැති තරුණයාට මාරාන්තික බරපතළ තුවාල සිදු වීම.
    • සාක්ෂි වසන් කිරීම: අනතුර සිදු වූ අවස්ථාවේ රථය පැදවූ පුද්ගලයා වෙනස් කර වෙනත් අයෙකු රියදුරු ලෙස ඉදිරිපත් කරමින් සාක්ෂි නිර්මාණය කිරීම සහ සත්‍ය සාක්ෂි වසන් කිරීම.

    අපේ කතානායක ගේ චෝදනා. බීමතව රිය ධාවනය නැහැ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    @RandomGuy මූව නේද උඹ ජනාදිපති කරන්න හැදුවේ බැල්ලිගෙ පුතෝ

    උඹට මේකේ කවුරුත් මොනවත් කරලා නැහැ. උඹ අද මම ජෙප්පා කියාගෙන බේබිට පොස්ට් ගහන්නේ උඹේ තාත්තා උගේ රෙන්න පුකේ ගූ නැති හිඟන ජාන වලින් උඹව හදපු නිසා. ගිහින් කෙලපන් උගේ ඇට දෙක බඩට යන්න. 😁
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    686
    378
    63
    Colombo
    Loke 1st Accident eka

    ඔතන බයික් කාරයා වින්දිතයා වුනේ මොකක් නිසාද? ඌට තුවාළ වුනු නිසාද?
    Deshapalanaya nisa. Colombo paraka yanna ba Bike karayo nisa. pitipassenmai awith happanne. nawaththala tiyenakota trafic eke awith happanawa kiyahanko. mage giya year eke witarak 15 times witara. un break gahanne na, slow karanne na, ena speed eken ma koheta hari obaganna puluwan kiyala balanakota obanna ba itin waddanawa. anika phone eka
    ------ Post added on May 7, 2026 at 5:22 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,470
    17,464
    113
    Auckland
    Ethakota mewa?

    KD number apu first ever Nissan GTR with a diesel engine crashed in Sri lanka



    පාටලීට කැම්ති නැ, හැබයි උගෙ පස්ස්න් නෙද බයික් එක හැප්පුනෙ, එහෙනම් වරදක් ම්
    නැ බ්‍රේක් චෙක් කරා නම් ටේල්ගෙට් වෙද්දි

    Yup these idiots trying hard on this one
    ------ Post added on May 7, 2026 at 8:04 AM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,847
    11,013
    113
    35
    Spain
    පාටලීට කැම්ති නැ, හැබයි උගෙ පස්ස්න් නෙද බයික් එක හැප්පුනෙ, එහෙනම් වරදක් ම්
    නැ බ්‍රේක් චෙක් කරා නම් ටේල්ගෙට් වෙද්දි
    එක ටීබෝන් ඇක්සිඩන්ට් එකක් බන්. බයික් එක වැදිලා තියෙන්නේ පිටුපස්ස ටයර් එකටත් පස්සේ.
     
    • Like
    Reactions: sinhawanshaya