පොඩි අයිඩියා එකක් තියෙනවා පොඩියට සයිට් එකක් අටවලා සයිඩ් බිස්නස් එකක් ශේප් එකේ පටංගන්න, තාම වැඩේ හිතන ගමන් ඉන්නෙ. IPG එකක් වගේ ගන්නවනම් මේ BR එක ඕන නේද? පොඩි ප්‍රස්න ටිකක් තියෙනවා.
දන්න කිරියෙක් පැහැදිලි කරන්න.
- ව්යාපාරලියාපදිංචි කරන්න Option දෙකක් තියෙනවා නේද, එකක් ප්‍රාලේ එකේ, නැත්නම් වෙන එකකුත් තියෙනවා නේද? මං පටං ගන්න අලුත නිසා මට Employeesලා කවුරුත් නෑ. මොකේද Register කරන්න ඕන.
- අනිත් කේස් එක තමා Online Business නම් ප්‍රාලේ එකේ Register කලොත් අවුලක් වෙනවද?
- Common Category එකක Register කරන්න පුලුවන්ද? Like Digital Services වගේ? වෙන Site එකකට වගේ උනත් පාවිච්චි කරන්න පුලුවන් විදියට?
- Site එකේ නමටම BR එක ගන්න ඕන එකක් තියෙද?
දන්න කිරියෙක් පැහැදිලි කරන්න.
risk eka minimize karana low cost ekata patan ganin..