මේ SATINY product එක ලංකාවේ ගොඩක් ජනප්‍රිය උනා නේ ... ඔයාලට ඒක වැඩ කලාද ? මමත් ගාලා බැලුව කුප්පි 2 විතර, මටනම් වෙනසක් උනේ නෑ . ඔයාලගේ අද්දැකීම් කියන්නකෝ
මචන් ගොටුකොල oil ඔයා පාවිච්චි කරලා තියනවද ? කොහෙන්ද ගන්න තියෙන්නේ ?Gotu kola thel ganna machan konde wewenawa
ගෙදර අම්ම්ට කියලා හදා ගත්තා ගොටුකොල මිරිකලා යුශ අරගෙන පොල්තෙල් වලට දාලා හිනදලා තෙල් හාදා ගත්තා.මචන් ගොටුකොල oil ඔයා පාවිච්චි කරලා තියනවද ? කොහෙන්ද ගන්න තියෙන්නේ ?
අම්බෝ ඕක බොරුවක්, මමත් බැලුවා ගාලා. හරි ගියේ නැහැ![]()
SATINY???Not working