උබලට වහිනවද?

Bam

Well-known member
  • Apr 6, 2025
    4,843
    11
    3,389
    113
    ගොඩගම. දැන් වැහැල ඉවරයි.
    ගොඩගම පැත්තෙ කෑම කන්න හොද රෙස්ටූරන්ට් එකක් ඩේ අවුට් යන්න හෝටයක් වත් නෑනෙ.

    ඒත් ඇයි ඉඩම් මිල.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,986
    6,145
    113
    මම දැං ඉන්නෙ මාතර ගොඩගම
    මෙහෙට වහින්නෙ නැහැ
    අද පුක් වෙන්න රස්නෙ දවසක් වෙන්න හදන්නෙ උදේ 6 ඉඳන් අවුව
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    Kandy nam hema daaama wage hawas weddi wahinawa. eeye nam dawal 2-3 wage idan raa 7 wage wenakan wassa. akunu gagaha hodatama wassa peya 3 wage. ita passe shape eke
     
    • Love
    Reactions: jennt