මූත් බැදල.

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,798
    7,110
    113
    Galaha
    ow itin thathta wage neme nam wedak nane. joliye athal eke inna minissu
    අපේ තාත්ත වගේ නෙවෙයිනෙ මම බං. දැන් කියනන් එපා මම අපේ තාත්තගෙ ළමයෙක් නෙවෙයි කියලා.
    අපේ තාත්තා හොඳ බඩු කාරය බොනවා කනව ආතල් එකේ හිටියෙ මැරෙනකල්ම. මම ඕකේ අනිත් පැත්ත.
    තාත්තට හම්බානක කන බොන යාලුවෝ හිටියා - මම හිතලම එහෙම උන් ආශ්‍රය කරන්නෙත් නෑ. මම දන්න විදියටනම් ඒවගේමයි ගයානය කටේවත් තියන්නෙ නැති එකෙක්. :yes:
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,661
    2,476
    113
    43
    Wakanda
    මූට දැන් 40 පැනල ඇති

    Padukkage Gayan Maduranga Perera (born 1980), is 45 years old
    ------ Post added on May 7, 2026 at 2:08 PM
     
    • Like
    Reactions: Cypress

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,575
    11,147
    113
    උඹ ඒගෙ එවුන් තමයි පඳුරු අස්සට වෙලා වටෙ පිටෙ මිනිසුන්ගෙ ඕප දූප හොයන්නෙ.
    අරයා මෙයා බැන්දාද කියලා හොයන්න? ඊයා. Bulachchi කියලා දාගනින් name
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    අපේ තාත්ත වගේ නෙවෙයිනෙ මම බං. දැන් කියනන් එපා මම අපේ තාත්තගෙ ළමයෙක් නෙවෙයි කියලා.
    අපේ තාත්තා හොඳ බඩු කාරය බොනවා කනව ආතල් එකේ හිටියෙ මැරෙනකල්ම. මම ඕකේ අනිත් පැත්ත.
    තාත්තට හම්බානක කන බොන යාලුවෝ හිටියා - මම හිතලම එහෙම උන් ආශ්‍රය කරන්නෙත් නෑ. මම දන්න විදියටනම් ඒවගේමයි ගයානය කටේවත් තියන්නෙ නැති එකෙක්. :yes:
    dan nam danne na issara nam pora hodata bonawa. dan hadila athi itin. and ow itin aniwa thathta wagema wenwa kiyala ekak na. but godak durata parents lage traits tama lamain tath yane.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,084
    5,683
    113
    උඹ ඒගෙ එවුන් තමයි පඳුරු අස්සට වෙලා වටෙ පිටෙ මිනිසුන්ගෙ ඕප දූප හොයන්නෙ.
    අරයා මෙයා බැන්දාද කියලා හොයන්න? ඊයා. Bulachchi කියලා දාගනින් name
    හෙලයොන්ගෙ ඕප දූප හොයන උන්ට කියන නම මොකක්ද නාන? :lol: