මම නම් නිදාගෙන හීනෙනුත් නැගිටපං නැගිටපං කියලා ඇති වෙලා නැගිට්ටා .
හීනයක් ඇතුලේ හීනයක් විස්තර කර කර හිටිය නැගිටලා ලග හිටපු එකෙක්ට බලද්දී ඒකත් හීනයක් . එකෙනුත් එලියට අමාරුවෙන් ඇවිල්ල දැන් හරියටම නැගිටලා ඉන්නේ . මේකත් හීනයක් උනොත් නම් එපා වෙන්ව .

. ඒ හැම හිනෙනම එළියේ වැස්ස තිබ්බ , මම නිදාගෙන හිටයේ real world වගේ . එලියට ඒ ගන්න බැරුව හිටියේ .
දැන් ආව වෙන්න ඕනේ . කරුම වැඩ මටත් වෙන්නේ ඔය වගේ .