ළමයි නැති ගෙදර නාකි දණ ගානවා ලු/වගේ ...

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,325
    16,035
    113
    ඔහොම ප්‍රස්ථාවක්/ආප්තෝපදේශයක් මොකක්ද හරි අහපු උන් ඉන්නවා ද?

    පොඩි කාලේ අහපු වාක්‍යයක් නිකමට මතක් වුණා. මොකක්ද කියලා හරියට මතක නෑ. 🤔
     
    • Like
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,084
    25,439
    113
    Fantasy
    ගෑනි ලමයගෙ රෝල් එක කරනවා.
    එතකොට පිරිමියා දන ගාන වයිෆ්ට කෝටුවෙන් ගහනවද
     
    • Haha
    Reactions: Yudewwa