ඊශ්‍රායල් ඊළඟට ගහන්නෙ තුර්කියටද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    යුධ විශ්ලේෂකයෝ පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නනම් අපිටත් දැනගන්න ?

    1. Political tensions are rising fast
    Turkish and Israeli leaders have been publicly attacking each other in speeches and on social media, especially after wider regional conflicts intensified. �
    World Socialist Web Site

    2. Gaza flotilla issue A new Turkey-backed flotilla is reportedly preparing to move toward Gaza, and Israel is preparing interception plans. That creates a real flashpoint at sea. �
    The Jerusalem Post

    3. Turkey says Israel is framing it as the “next enemy” Turkey’s foreign minister recently accused Israel of shifting strategic focus toward Turkey after the Iran front cooled down. �
    The Times of Israel

    4. Syria is the friction zone Both countries are active around Syria (different interests, military presence, proxies). That’s the most likely place for accidental confrontation.
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,325
    4,622
    113
    36
    තුර්කිය ට ගහන්න බෑ. ගැහුවොත් අනිත් Nato රටවල් එන්න ඕනේ තුර්කියේ උදව්වට.

    ඒ නැතත් තුර්කිය කියන්නේ සෑහෙන්න ලොකු මිලිටරි බලයක් තියෙන රටක
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    If Israel attacks Turkey, as per section 5 of NATO, the US needs to declare war against Israel
    Turkey walata Gahanna Ona Nisai US eka NATO eken Galewenna Hadanne..
    Namuth Prashne Wela thiyenne Ehema Galawunoth East Europe eka and Baltic NETO hitiya Ratawal wechcha Estonia, Latvia, saha Lithuania. nikamma Russia walata lesiyenma yatath wenna wenawa.. Ukraine Eka Haraha US ekata demand karanna thibuna Ukrain wala rare earth minerals US eka ta nathi wenawa..

    A nisaa...
    Israel Ekey Keema Ahala US eka NATO eken Ain wenne naha..
    Turkey ekata Israel Gahanneth naha..
    Echcharai...
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,495
    5,678
    113
    නේටො නිසා ගහන එකක් නෑ...
    හොදමදේ ගොන් තම්බිටිකක ෆෝම් කරලා තියනා ආත්ල ජීවන රටාව වෙනස් කරන්න බලයි.
    ඊට පස්සේ එකෙන් එක කරයි.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,970
    3,986
    113
    Sri Lanka
    යුධ විශ්ලේෂකයෝ පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නනම් අපිටත් දැනගන්න ?
    ඊශ්‍රායල් කාරයින්ට මිසයිල ඉතුරු වෙලා තියෙනවද තව? රටම flat කරගෙන ඉන්නෙ ඉරානෙන් කාල කාල 😶‍🌫️
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,052
    113
    ආශ්චර්යමත් රටක
    Turkey patta rata.yanna asai

    Turkey ත් යන්න ආසයි. Iran වලටත් යන්න ආසයි.

    Israel ගූ හුණ්ඩුවට මගෙ බල්ලවත් යන්න ආස නෑ. බලන්න දේකුත් නෑනෙ. උන්ගෙ පොයිය අහලා, පඩ ෂෝ බලලා, පැම්පස් බලකායෙ ගූ ගඳ විඳලා එන්න වෙන්නෙ 🤭
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,372
    1
    5,293
    113
    තුර්කියට ගැහුවොත් ඊශ්‍රායලේ අළු විතරයි ඉතුරු වෙන්නෙ...

    ප්‍රකාශ නොකලට උන්ට nuke තියනවා
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    Turkey ta gahuwoth sada boda wenna denne un :lol:
    Wena trick ekak use karai pena vidiyata

    1. Political tensions are rising fast
    Turkish and Israeli leaders have been publicly attacking each other in speeches and on social media, especially after wider regional conflicts intensified. �
    World Socialist Web Site
    2. Gaza flotilla issue A new Turkey-backed flotilla is reportedly preparing to move toward Gaza, and Israel is preparing interception plans. That creates a real flashpoint at sea. �
    The Jerusalem Post
    3. Turkey says Israel is framing it as the “next enemy” Turkey’s foreign minister recently accused Israel of shifting strategic focus toward Turkey after the Iran front cooled down. �
    The Times of Israel
    4. Syria is the friction zone Both countries are active around Syria (different interests, military presence, proxies). That’s the most likely place for accidental confrontation.
    ------ Post added on May 8, 2026 at 10:33 AM
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    තුර්කියට ගැහුවොත් ඊශ්‍රායලේ අළු විතරයි ඉතුරු වෙන්නෙ...

    ප්‍රකාශ නොකලට උන්ට nuke තියනවා
    Ungawa Nuke thiyenawa Awa US eke Awa... Nato Ratak washayen Un Awa just Stana gatha karala thiyenne..
    Ungema Awa naha.. namuth Yuda Balaya Athin un Ehalin innawa..