BREAKING: Drone launched at Netanyahu home in northern Israel, spokesman says📛⚡🇮🇱

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    JERUSALEM, Oct 19 (Reuters) -

    A drone was launched towards Israeli Prime Minister Benjamin Netanyahu's home in the northern Israeli town of Caesarea on Saturday, his spokesman said, adding that the premier was not in the vicinity and there were no casualties.

    Earlier, the Israeli military said that a drone was launched from Lebanon and that it had hit a building. It was not immediately clear what the building was.

    Two more drones that crossed into Israeli territory were intercepted, the military said.

    https://apnews.com/article/israel-hamas-war-news-10-18-2024-c49911f11a40b7d81b21bc8568ecfe11

    https://www.reuters.com/world/middl...me-northern-israel-spokesman-says-2024-10-19/

    https://nypost.com/2024/10/19/world...anyahus-caesarea-home-target-of-drone-strike/
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    8EpveCQ.jpeg
     
    • Wow
    Reactions: NRTG

    thomian

    Well-known member
  • May 20, 2011
    12,371
    17,392
    113
    Hezbollah drone targets Netanyahu’s house in Caesarea; PM, wife not home, no injuries - TI
     
    • Like
    Reactions: NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    Israel කියන්නේ පට්ටම unsafe රටක්නේ..හිතපංකෝ අගමැතිගේ ගෙදරටත් ගැහුවා කියන්නේ..🤦‍♂️
     
    • Like
    • Sad
    Reactions: NRTG and dxx

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama

    JERUSALEM, Oct 19 (Reuters) -

    A drone was launched towards Israeli Prime Minister Benjamin Netanyahu's home in the northern Israeli town of Caesarea on Saturday, his spokesman said, adding that the premier was not in the vicinity and there were no casualties.

    Earlier, the Israeli military said that a drone was launched from Lebanon and that it had hit a building. It was not immediately clear what the building was.

    Two more drones that crossed into Israeli territory were intercepted, the military said.

    https://apnews.com/article/israel-hamas-war-news-10-18-2024-c49911f11a40b7d81b21bc8568ecfe11

    https://www.reuters.com/world/middl...me-northern-israel-spokesman-says-2024-10-19/

    https://nypost.com/2024/10/19/world...anyahus-caesarea-home-target-of-drone-strike/

    හෙට -

    නව හිස්බුල්ලා නායකයා මියයයි
    හමාස් නව නායකයා අතුරුදහන්.

    if praba was alive and the ltte was still around they would have turned the tables around by now. infact its good that we finished the war soon.
    ඒත් අපි දිනනවා.

    1)අපි දුපතක්. අවි හෝ සම්පත් එන්න ඕනා මුහුදෙන්.
    2) කොටි වගේම ලංකාවේ හමුදාවත් දියුනු වෙනවා.
    ------ Post added on Oct 19, 2024 at 2:50 PM
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,025
    4,580
    113
    හෙට -

    නව හිස්බුල්ලා නායකයා මියයයි
    හමාස් නව නායකයා අතුරුදහන්.

    ඒත් අපි දිනනවා.

    1)අපි දුපතක්. අවි හෝ සම්පත් එන්න ඕනා මුහුදෙන්.
    2) කොටි වගේම ලංකාවේ හමුදාවත් දියුනු වෙනවා.
    ------ Post added on Oct 19, 2024 at 2:50 PM
    how old were you when the war was over? pooneryn attack, elephant pass attack...kokilai attack. the airlanka attack which lead to chandrika loosing her next election. if karuna was not out of the scene prabha would have still screwed us
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    if praba was alive and the ltte was still around they would have turned the tables around by now. infact its good that we finished the war soon.

    Drones were already used by the Sri Lankan military during that time kaluwo

    Not FPV ones like present day Ukraine battlefield but then sophisticated ones that did intelligence, surveillance arti guidance and even tactical commanding.

    Also Terrorists tried to utilized few RC planes to strike which were not as successful as present day drones
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    how old were you when the war was over?
    යුද්දෙ කාලෙ යුද්ධයටත් සිවිල් ජනයාටත් සම්බන්ද ප්‍රධානතම රෝහලක සේවය කලා.
    ඒ ඇතිද?
    pooneryn attack, elephant pass attack...kokilai attack.
    ඔය සියල්ලම වලක්වා ගත හැකිව තිබු දේවල්. වැරදි තීරණ. චන්ද්‍රිකා යුද්ධ කලේම චන්ද බලාගෙන ඒක ඒකිටම කැරකුනා.

    if karuna was not out of the scene prabha would have still screwed us

    කරුනා සිද්ධිය කියන්නේ ltte එක මුහුන දුන්න දැවැන්ත අභ්‍යන්තර බල අරගලයක එක මූණක් පමණයි. ඒ බල අරගලය ගිය විදිහ⁣ට ඔයිට ලොකු තැන් ටිකක් මැරෙනවා. කරුනා පැනලා ඇත්තටම ltte එකේ බල අරගලට තනුක කලා. ප්‍රබා අතිතයේ සිට හැමදාම එහෙමයි. සමකාලන සියලුම අනෙකුත් කන්ඩායම් මරනවා බලය රැකගන්න. Ltte දෙවැනි පෙල නායකත්වය ස්වභාවික මරනයක හිටියේ. ඔය කන්ඩණය නියතයක්.

    ඔය ඉතිහාසය එක්කම ජිවත් උන අපිට ඕක වෙනවා දන්න නිසා අරුමයක් නෙවෙයි.. පසු කාලිනව පොතින් පතින් කියවපු අයට නම් ලොකු සිද්ධි. ඒ වගේ අයව "ස්පොට්" කරන්නත් ලියන විදිහෙන්ම 🤭
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: NRTG and redux

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Yep in israel it is illegal to build a home without a missile/bomb shelter

    pZq2R6Q.png

    ඒක තමා... මාරම safe රටක් නේද මාලිමා බ්‍රෝ..😼😼

    කම්පනා කරල බලන්න..🤌
     
    • Sad
    Reactions: NRTG