හමාස් එකේ එකානන් මැරෙනකන් පොල්ලකින් හරි drone එකට ගැහුව. නෙතන්යාහු කැරපොත්තෙක් වගේ උමගක් අස්සට වෙලා ඇති
හමාස් එකේ එකානන් මැරෙනකන් පොල්ලකින් හරි drone එකට ගැහුව. නෙතන්යාහු කැරපොත්තෙක් වගේ උමගක් අස්සට වෙලා ඇති
මට ඉස්සෙල්ල කියපල්ල ඩ්‍රොන් එකක් කියන්නෙ මොකක්ද කියල
ඌට බෝම්බ දාන්නත් පුලුවන්ද? වෙඩි තියන්නත් පුලුවන්ද?
aitelly
මෙන්න මේ චැනල් එකේ විඩියෝ බලහං මල්ලි. සුපිරියට හදනවා. හොද පැහැදිලි කිරිම් තියනවා
අනිවා පොලියත් එක්කම හතර වටේටම නෙළයි.....මට නිකමට හිතෙනව
ඉල්ලං කන්ඩයි මං ආවේ වගේ එකක්