මචංලා මම Dialog Home Broadband Connection එකක් ගත්තා 10Mbps Unlimited package එකත් එක්ක.
සාමාන්‍යයෙන් 10Mbps speed එක එනවා. හැබැයි සමහර වෙලාවට එකපාරටම 50KBps / 60KBps වගේ slow වෙනවා. ටික වෙලාවකින් ආයෙ normal වෙනවා.
දැන් දවස් දෙකක්ම හවස 6.30 ඉඳලා රෑ 11 වෙනකම් practically internet use කරන්න බෑ.
Technical support එකට කතා කළාම Network Reset එකක් කළා. එතකොට ආයෙ 10Mbps වෙනවා. ඒත් විනාඩි 10-15කින් ආයෙ slow වෙනවා.
මට වෙනම Agent කෙනක් දීලා තියෙනවා එයා කියනවා “Broadband ඔහොම තමයි” කියලා. තව package එක වෙනස් කරන්න වෙයිද බලමු කියලාත් කිව්වා. අහලා කියන්නම් කිව්වා.
මට තේරෙන්නේ package එක වෙනස් කළාට මේ issue එක solve වෙන එකක් නෙවෙයි වගේ.
මේ වගේ issue එකකට මුහුණ දීපු කෙනෙක් ඉන්නවද?

Last edited: