දිනක් අනුර දිසානායක ගැඹුරු ළිඳකට වැටිණි... 
ඔහුව බේරා ගැනීම සඳහා ඉතා ඉක්මනින්ම ඩෝබි බලකාය කැඳවනු ලැබිණි.
ඩෝබි බලකාය විසින් කඹයක් ලිඳට දමමඉන් අනුරව ඉහළට ඇදීමට පටන් ගත්හ...
නමුත් අනුර පිටතට පැමිණීමට ආසන්න වන විට ඔහු මුහුණ දුටු ඩෝබිලා සතුටට පත්ව ඔහුට වැඳ වැටෙන්නට වීම නිසා කඹය අතහැරෙමින් අනුර නැවතත් පහළට වැටිණි...
මෙසේ ඔවුන් කිහිප වතාවක් උත්සාහ කළ නමුඳු අනුරව දකින විට ඩෝබිලා හට නොදැනීම තෙත් වෙන නිසා එකම දේ නැවත නැවතත් සිදු වෙමින් අනුර ළිඳටම වැටිණි...කෙසේද යත්,
අනුර පිටතට යාමට ආසන්න වන සෑම අවස්ථාවකම ඩෝබිලා වැඳ වැටෙන්නට වීම නිසා අනුර නැවත නැවතත් ළිඳට වැටුණි.
එවිට අසල සිටි උවිඳු හට ඉතා කදිම අදහසක් පහළ විය..:
“අපි ධම්මිකටයි, ඉෂාරටයි කතා කරමු. එවිට ඔවුන්ට අනුරට ආචාර කරන්න ඕන වෙන එකක් නෑ.”
මෙසේ ධමිමික සහ , ඉෂාර පැමිණ. කඹය පහළට විසි කොට අනුරව ඉහළටම අදින්නට විය..
අනුර පිටතට පැමිණීමට ආසන්න වන විට ඔහු විසින් ධම්මික සහ ඉෂාර දුටුවේය.
එවිට අනුර..
" ආ සර්ලත් ආවාද..." කියා ඔවුන්ට දෑත් එක්කොට වැන්දේය..
අනුර නැවතත් ලිං පතුලටම වැටුණි

උපුටා ගැනීමකි