අනුර ජනාධිපතිතුමාගෙ කකුලෙන් අදිනවද?

moveon

Well-known member
  • Nov 2, 2022
    508
    891
    93
    අනුර ජනාධිපතිතුමාව පරද්දන්න කුමන්ත්‍රණයක් යනවද කියල සැකයක් එනව නේද?

    වැඩ අවුල් කරනව වගේ?

    කොහොමත් ලොකු රටවල් කැමති නෑ අපේ රට ස්ථාවර වෙනවට, හයිටි වගේ කාලකන්නි කරල තියාගන්න බලන්නෙ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    කකුලෙන් මොනවා අදින්නද? ඔය මිනිහාට ඉතිහාසගත බලයක් තියෙන්නේ. කොටින්ම කිව්වොත් ජේ ආර් හීනෙන්වත් හිතුවේ නැති තරම් බලයක් තියෙනවා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,582
    13,214
    113
    කොහොමත් ලොකු රටවල් කැමති නෑ අපේ රට ස්ථාවර වෙනවට,
     
    • Like
    Reactions: moveon

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    කකුලෙන් අැදපු ඵකා තමයි හැබැයි දැන් ජනාධිපති..කෝ දැන් අමුඩ උද්ඝෝෂණ?

    amuda-33000+%288%29.jpg