🔴රජයේ ප්‍රධාන පෙළේ නායකයෙකුට පහර දීමක් වී ඇති බවට නොනිල තොරතුරු වාර්තා වෙයි....

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,090
    2,301
    113
    BREAKING NEWS

    රජයේ ප්‍රධාන පෙළේ නායකයෙකුට පහර දීමක් වී ඇති බවට නොනිල තොරතුරු වාර්තා වෙයි....

    පාර්ලිමේන්තුව නියෝජනය නොකරන මෙම නායකයා රජයේ ඉහළම පෙළේ නියෝජිතයන් මෙන්ම බලසම්පන්න පුද්ගලයෙක් බවත් අදාල ආරංචි මාර්ග සඳහන් කරන බව විපක්ෂයෙ ඇතැමුන් ප්‍රකාශ කරමින් සිටි...

    Any guess ?

    Source - https://www.facebook.com/share/1DCf6oZScQ/
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,060
    25,373
    113
    Fantasy
    BREAKING NEWS

    රජයේ ප්‍රධාන පෙළේ නායකයෙකුට පහර දීමක් වී ඇති බවට නොනිල තොරතුරු වාර්තා වෙයි....

    පාර්ලිමේන්තුව නියෝජනය නොකරන මෙම නායකයා රජයේ ඉහළම පෙළේ නියෝජිතයන් මෙන්ම බලසම්පන්න පුද්ගලයෙක් බවත් අදාල ආරංචි මාර්ග සඳහන් කරන බව විපක්ෂයෙ ඇතැමුන් ප්‍රකාශ කරමින් සිටි...

    Any guess ?

    Source - https://www.facebook.com/share/1DCf6oZScQ/
    කව්ද බොලේඒ. Till win? Da
     
    • Like
    Reactions: Inigo Montoya

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,583
    13,218
    113
    Inside stories කිරියරට එන්නේ හරි අඩුවෙන්. මේකේ ඉන්න හරක්ට සිරසේ නිවුස් විතරයි.

    ඉයේ ගිනි වලියක් ගිහින් ඩයි මයිනා ගුටිකාලා , බල නහරේ කපාගන්න බැරි නිසා දැම්මේ නෑ
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,377
    2,474
    113
    colombo
    Inside stories කිරියරට එන්නේ හරි අඩුවෙන්. මේකේ ඉන්න හරක්ට සිරසේ නිවුස් විතරයි.

    ඉයේ ගිනි වලියක් ගිහින් ඩයි මයිනා ගුටිකාලා , බල නහරේ කපාගන්න බැරි නිසා දැම්මේ නෑ
    Kawru kawru da gaha gana thiyenne jeppo mada
     
    • Like
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,084
    20,314
    113
    Panadura
    මිනීමරු ටිල්වින් සීයාට දීලා දෙන එක රට වටේ ගෑණු දුෂණය කරලා ජාතක කරපු ළමයි ඔක්කොම මතක් වෙන්න
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    හක්ක පැනල කියලා කතාවක් යනවා... කන්ටේනර් ගේ අත හරි ශක්තිමත්.. ඩයිතුල්ස් පචගාමර් කෙනෙක්ට වාසි විදියට වැඩකරන්න ගිහින්.
     
    • Haha
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    ගැහුවා

    2ALFLte.png
     
    • Haha
    Reactions: pramodh87