මගේ වැඩේ හරි ගියා.. උදව්වක් ඕන please

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,259
    4,546
    113
    36
    මම කලින් ත්‍රෙඩ් එකක දැම්මා නේ.. අපේ client කෙනෙක් ගෙන් ඇහුවා කියලා උන් ගාව වැඩ කරන්න

    උන් කැමැති... දැන් අහනවා hourly rate එක කීයක් ද ඉල්ලන්නේ කියලා..

    මට 14 years එක්ස්පේරෙන්ස් තියෙනවා.. එකෙන් 6 years system administration/engineering

    දැනට job එකේ නම් මගේ rate එක වැටෙන්නේ 20$ per hour වගේ...

    company එක UK එකක්..

    කීයක් කියන්නද මචෝ?
     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,336
    2,333
    113
    උබේ ෆීල්ඩ් එකේ අවුරුදු 14ක එක්ස්පීරියන්ස් එකකුත් එක්ක උබේ වැලිව් එක උබ දන්නෙ නැත්නම් මොනාද බං අවුරුදු 14ක් කරේ
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,259
    4,546
    113
    36
    උබේ ෆීල්ඩ් එකේ අවුරුදු 14ක එක්ස්පීරියන්ස් එකකුත් එක්ක උබේ වැලිව් එක උබ දන්නෙ නැත්නම් මොනාද බං අවුරුදු 14ක් කරේ
    මට ඔය ගණන් හිලව් එච්චර තේරෙන්නේ නෑ බං

    ලොකු ගණන් කියන්න බයයි
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,259
    4,546
    113
    36
    Start with £60/hour


    See how they react. If you're lucky you may get this rate. Suppose they say it is high then you can lower to £50/hour
    ------ Post added on May 9, 2026 at 12:14 AM
    Thanks bro, mama 60USD/hour ahanna hithuwe...
     
    • Like
    Reactions: 6h057

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,259
    4,546
    113
    36
    පොර මට Thursday කිව්වා මේ සතියේ ඌ Manchester යනවා (එහෙ තමයි head office, බොසා ඉන්නේ) boss එක්ක කතා කරලා මට කියන්නම් කියලා...

    මම 45£ per hour ඉල්ලුවේ.. ඕන නම් full time උනත් පුළුවන් කිව්වා

    මොකද හිතන්නේ? උන් මාව consider කරනවා වගේ නේද
     
    • Like
    Reactions: 6h057