අපි අහල තියෙන්නේ බන් වාහන ඉම්පෝට් කරපු එකෙක් හරි මොකක් හරි ලොකු බිස්නස් එකක් තිබ්බ කියල. අරාට අවුරුදු 18 දී ස්පෝට්ස් කාර් එකක් තෑගී දුන්න කියල ඒ කාලේ නිවුස් ගියා.ඒ කාලෙ නම් නෑ.
අපි අහල තියෙන්නේ බන් වාහන ඉම්පෝට් කරපු එකෙක් හරි මොකක් හරි ලොකු බිස්නස් එකක් තිබ්බ කියල. අරාට අවුරුදු 18 දී ස්පෝට්ස් කාර් එකක් තෑගී දුන්න කියල ඒ කාලේ නිවුස් ගියා.ඒ කාලෙ නම් නෑ.
correctඅරවින්ද ළඟදී හරිස්චන්ද්‍ර එකේ ලොකුම share owner වුණා, Ideal motors එකත් බැසිල්ගේ කියලා කිව්වට අරවින්ද තමයි owner. මහින්ද ගේ කළු සල්ලි handle කරන කෙනෙක් බව පැහැදිලි.
අනෙකා මුරලිදරන්, ශෂිදරන් ගේම් ගොඩක් ගහලා තිබ්බා. Ceylon Ceylon Beverage Can Pvt. Ltd., withdrew a planned ₹1,650 crore investment for a bottling and aluminum can manufacturing plant in Kathua, Jammu and Kashmir,
සංගා මහේල දැන් evalution auto කියලා line එකක් ගහනවා.
ඇත්තටම හොයලා බලන්න softlogic කෙළ වුණේ ඇයි?
එයා ඉස්සර ceylon cold stores එකේ accountant කෙනෙක්, රත්මලානෙ ගෙදර තිබුනෙ. පුතා නැගී එනකොට ව්‍යාපාර පටන්ගන්න ඇති.අපි අහල තියෙන්නේ බන් වාහන ඉම්පෝට් කරපු එකෙක් හරි මොකක් හරි ලොකු බිස්නස් එකක් තිබ්බ කියල. අරාට අවුරුදු 18 දී ස්පෝට්ස් කාර් එකක් තෑගී දුන්න කියල ඒ කාලේ නිවුස් ගියා.
අරවින්දගේ wife & මුගේ wife නිවුන් සහෝදරියෝ
Investigations have revealed that Kapila Chandrasena, the former Chief Executive Officer of SriLankan Airlines, was found dead early Friday morning at the residence of legendary Sri Lankan cricketer Aravinda de Silva in Kollupitiya.
Police said Chandrasena’s body was discovered at the house on Pedris Place, Kollupitiya, which belongs to his brother-in-law, Aravinda de Silva.
It was reported that the two families are closely connected, as Chandrasena and de Silva are married to sisters, Priyanka Neomali Wijenayake and Anushka de Silva.
Preliminary investigations revealed that the death may have been a suicide, although a formal inquiry and post-mortem examination are underway to determine the exact cause.
ගෑනු දෙන්නම එකවගේ
![]()
![]()
ඇත්තටම softlogic මොකක්ද කේස් එක?ඇත්තටම හොයලා බලන්න softlogic කෙළ වුණේ ඇයි?
මහින්දද කිව්වේ? අනුරද කිව්වේ?මහින්ද මරපු මගුලක් නැ ඔය අනුරගේ ගේම්
මොලයන් තියෙන එකෙක්ට හිතා ගන්න පුලුවන් මහින්ද විපක්ශයේ ඉදලා මිනි මැරුවා අනුර සද්ද නැතුව ඔහොම ඉදියිදමහින්දද කිව්වේ? අනුරද කිව්වේ?