Home Broadband එකේ 10Mbps එනවා, ඒත් සැරෙන් සැරේ 50Kbps වෙනවා

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,486
    11,850
    113
    🤍
    StarLink ganinko bn

    Fiber ganna wire ghnna epai

    starlink ehma na 50k wageda khdo wenne , hriytm dnne na


    2024-08-15%20-%20starlink.jpeg
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,223
    8,091
    113
    ඩයලොග් හෙඩ් ඔෆිස් එකට serrpuu වක් පුච්චාල යාවපන්
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    mata hariyata night 12 passe connection cut wenawa aye reconnect wenawa, aye cut wenawa reconnect wenawa, mokuth download dana be. SLT fiber
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    Dialog Home Broadband පාවිච්චි කරන අයට සාමාන්‍ය දෙයක් ඕක. පීක් ටයිම් එකේ (6 PM-10 PM) කොහොමත් පාවිච්චි කරන්න බැහැ. ඩයලොග් එකට කොච්චර කිව්වත් ඕකුන් ඕක හදන්නේ නැහැ. හුවාවි වගේ හොද බ්රෑන්ඩ් එකකින් CAT 6 වලින් උඩ රවුටර් එකක් අරගෙන BAND/CELL ලොක් කරලා පාවිච්චි කරන්න තමයි තියෙන්නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    5g uase karapan ban
    200gb eka maru
    Starlink ganin ban
    අද හැදුවා මචන්ලා Team එකක් ඇවිත් ඇන්ටෙනා එක තියෙන තැන මාරු කළා දැන් ඔකොම හරි.
    උන්ගේ Support එකනම් හොදම හොදයි, පට්ට සතුටුයි මට, Personal Customers ලට වගේ නෑ කෝපරේට් Hotline එකේ තාක්ෂණික අංශයට ගත්තාම අපිව Call එකේ තියාගෙන හදනවා හදලා බලන්න කියලා කියනවා. එතනින් බැරිනම් Team එකට කියනවා Team එක ඉක්මනින් එනවා.


    StarLink ganinko bn

    Fiber ganna wire ghnna epai

    starlink ehma na 50k wageda khdo wenne , hriytm dnne na


    2024-08-15%20-%20starlink.jpeg
    මේක ටික දවසක් බලලා ගන්නවා බන් දැනට මේක හොදයි
    ------ Post added on May 9, 2026 at 11:26 AM
     
    Last edited:
    • Love
    Reactions: Psiko