කල්ලෙක් factory reset වෙනව බලන්න වරෙල්ල ගුපියනේ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,769
    10,830
    113
    35
    Spain
    gon kama ,,, lol
    ඔවු බන් ඔය ටයර්වලින් ටොන් ගානක බරක් දරාගෙන ඉන්න නම් ටයර් ඇතුලේ ප්‍රෙෂර් එක ගොඩක්ම වැඩි කියල සාමාන්‍ය බුද්ධිය තියෙන ඕන එකෙක්ට තේරුම් ගන්න පුළුවන්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,769
    10,830
    113
    35
    Spain
    Man den dena gaththe :(
    ටයර් කඩවල ටයර් හුලන් ගහන්න නම් යකඩ කේජ් එකක් ඇතුලේ තියන් ගහන්න ඕන. මෙහෙ උන් එහෙම කරන්නේ නැහැ. එක නිසා මිනිස්සු මැරිලා තියෙනවා. ලොකු ටයර් එහෙම බෝම්බයක් වගේ.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,722
    11
    3,275
    113
    ටයර් කඩවල ටයර් හුලන් ගහන්න නම් යකඩ කේජ් එකක් ඇතුලේ තියන් ගහන්න ඕන. මෙහෙ උන් එහෙම කරන්නේ නැහැ. එක නිසා මිනිස්සු මැරිලා තියෙනවා. ලොකු ටයර් එහෙම බෝම්බයක් වගේ.
    Sirawata.
    Ape pette bus 🚌 lorry 🚚 tyres maru karanne bus yana para aine bm.
    Man me denan unne nehe me seen eka.
    Man dannawa ape pette un dannet nehe kiyala.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,338
    4,250
    113
    Surprise Explode GIF by Channel 7