Namal sir ta vitharai me rata goda ganna puluwan
ByteNomad Member May 2, 2025 11 23 3 May 9, 2026 #21 Namal sir ta vitharai me rata goda ganna puluwan Reactions: jhnnwp
kevindareal Well-known member Apr 19, 2011 4,176 1,614 113 May 9, 2026 #23 දිලිත් අනිවාර්යෙන් ගොඩ යනවා ...........................................................නාමල්
R rangana26 Well-known member Feb 21, 2013 9,583 13,218 113 May 9, 2026 #24 රනිල් විතරයි අලුත් එවුන් ටෙස් කරලා බලන පු#* අමාරුව දැන් හොදට්ම සනීපයි නේද Reactions: CohenLenstra and KDI12
Psiko Well-known member Mar 10, 2023 13,032 12,550 113 🤍 May 9, 2026 #25 Kauru awath goda Yan na , Meka Singapore , USA , wage ratawl diynu ewata pawaranna one. Sinhala Jana aduma man president unath math hora kala rata painawa Reactions: CohenLenstra
Kauru awath goda Yan na , Meka Singapore , USA , wage ratawl diynu ewata pawaranna one. Sinhala Jana aduma man president unath math hora kala rata painawa
windows_ubuntu Well-known member Jun 2, 2018 17,060 25,373 113 Fantasy May 9, 2026 #27 nalin0001 said: රනිලා 2001 අගමැති වෙච්ච වෙලාවේ චන්ද්‍රිකා පරට්ටි බාධා නොකර හිටියනම් සෑහෙන ගේමක් ගහන්න තිබුනා Click to expand... රටේ ජාතික නාලිකාවලත් ප්‍රභාකරන "මහතා" කියලා නිව්ස් ගිය කාලයක් තිබ්බා කියලා අමතක කරන්ඩ එපා.
nalin0001 said: රනිලා 2001 අගමැති වෙච්ච වෙලාවේ චන්ද්‍රිකා පරට්ටි බාධා නොකර හිටියනම් සෑහෙන ගේමක් ගහන්න තිබුනා Click to expand... රටේ ජාතික නාලිකාවලත් ප්‍රභාකරන "මහතා" කියලා නිව්ස් ගිය කාලයක් තිබ්බා කියලා අමතක කරන්ඩ එපා.
C cstasy Well-known member Aug 31, 2022 2,504 1 5,625 113 May 9, 2026 #28 Reactions: CohenLenstra and max_pain
max_pain Well-known member Jul 5, 2025 3,796 7,106 113 Galaha May 9, 2026 #29 එකෙක්ට ඉවරයක් වෙන්න හොරා කන්න දීපන් මුලින්ම. මේකේ එවුන් එක්ක බෑනේ බගේට කාගෙන එනකොට ගෙදර යවනවනෙ. ඉතින් ආය පත් කරාම ආය මුල ඉඳන් හොරාකන්න හදනව.
එකෙක්ට ඉවරයක් වෙන්න හොරා කන්න දීපන් මුලින්ම. මේකේ එවුන් එක්ක බෑනේ බගේට කාගෙන එනකොට ගෙදර යවනවනෙ. ඉතින් ආය පත් කරාම ආය මුල ඉඳන් හොරාකන්න හදනව.
abhilanka Well-known member Mar 19, 2020 2,825 4,143 113 May 9, 2026 #30 අකුරු 3 එවුන්ට මේක ගොඩ දාන්ඩ බෑ බන්