🗳️සාමාන්‍යයෙන් කවුරු වගේ ආවොත් ලංකාව ගොඩ යයිද බන් උඹ හිතන්නෙ..සජිත්, නාමල්, රනිල්, දිලිත්, වගේ නේ ඉල්ලන්න ඉන්නෙ

වොට්

  • සජිත්

  • නාමල්

  • රනිල්

  • දිලිත්

  • අනුරම තමා


Results are only viewable after voting.

topkollek

Well-known member
  • May 22, 2014
    43,375
    1
    57,455
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Think How I Met Your Mother GIF by HULU
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    දිලිත් අනිවාර්යෙන් ගොඩ යනවා ...........................................................නාමල්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,589
    13,229
    113
    රනිල් විතරයි


    අලුත් එවුන් ටෙස් කරලා බලන පු#* අමාරුව දැන් හොදට්ම සනීපයි නේද
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,186
    12,734
    113
    🤍
    Kauru awath goda Yan na , Meka Singapore , USA , wage ratawl diynu ewata pawaranna one.

    Sinhala Jana aduma man president unath math hora kala rata painawa 🥲😁
     
    • Like
    Reactions: CohenLenstra

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,129
    25,503
    113
    Fantasy
    රනිලා 2001 අගමැති වෙච්ච වෙලාවේ චන්ද්‍රිකා පරට්ටි බාධා නොකර හිටියනම් සෑහෙන ගේමක් ගහන්න තිබුනා
    රටේ ජාතික නාලිකාවලත් ප්‍රභාකරන "මහතා" කියලා නිව්ස් ගිය කාලයක් තිබ්බා කියලා අමතක කරන්ඩ එපා.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,871
    7,263
    113
    Galaha
    එකෙක්ට ඉවරයක් වෙන්න හොරා කන්න දීපන් මුලින්ම. මේකේ එවුන් එක්ක බෑනේ බගේට කාගෙන එනකොට ගෙදර යවනවනෙ. ඉතින් ආය පත් කරාම ආය මුල ඉඳන් හොරාකන්න හදනව.
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,833
    4,162
    113
    අකුරු 3 එවුන්ට මේක ගොඩ දාන්ඩ බෑ බන්