පරිවර්තන කමිටුව වැඩ අල්ලලා.. කුසල් මෙන්ඩිස් නායකත්වයට 🔴🔴

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    685
    1
    1,203
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk

    ටීම් එකේවත් ඉන්න නුසුදුසු එවුන් නායකයො කරන එකද බන් පරිවර්තනේ කියන්නෙ. ලොල් :lol: :lol:

    1778385423271.png

    ඔන්න 2015 ඉදන් අවුරුදු 10ක් එක දිගට ටීම් එකේ ලැගපු ලොන්තයාගෙ වැඩකිඩ:

    1778429592256.png

    අඩෝ අවුරුදු 10ක් යකො අවුරුදු 10ක්. ඕනේම ලොන්තයෙක්ව අවුරුදු 10ක් හැම මැච් එකම ගහපන් කියල team 1ta දැම්මනම් මීට වඩා දෙයක් කරනවා. මූ නිකන් අවාරෙට පොල් වැටෙනවා වගේ අව්රුදු 2කට පාරක් එක 100ක් ගහල, ඒවත් ගහල තියෙන්නෙ ලන්කාව ඇතුලෙ. නෙද්දකින්. මූ හොදයි කියන එවුන්ට ගහන්න ඕනෙ බිලී පිත්තෙන්
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,941
    1
    58,939
    113
    Mother Earth
    මම මේ කල්පනා කරේ සමාජය දැන් පුරුදු වෙලා ඉන්නේම විවේචනය කරන්න. මොකක් හරි අවුලක් තියෙනවා මිනිස්සුන්ගේ මනසවල් වල. Social experiment එකක් කරන්න හොඳ මාතෘකාවක්. 🤷🏻‍♂️
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    685
    1
    1,203
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මම මේ කල්පනා කරේ සමාජය දැන් පුරුදු වෙලා ඉන්නේම විවේචනය කරන්න. මොකක් හරි අවුලක් තියෙනවා මිනිස්සුන්ගේ මනසවල් වල. Social experiment එකක් කරන්න හොඳ මාතෘකාවක්. 🤷🏻‍♂️

    උබල වගේ බෝන් අගේන් පිල්ලි ක්රිකට්, මියුසික් වගේ ක්ශේත්ර ගනනාවක් උන්ගෙ අල්ලෙ නටවන් ඉන්නකොට විවෙචනය නොකර බෑනෙ පාදිලි පොන්ස් :lol: :lol:
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    685
    1
    1,203
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Uta wada Pathum athulu anith un 0 danawa bn

    Wena denna ekek na...
    Mulinma team eke ghnwa kiyla sure ekek wenna one
    ------ Post added on May 10, 2026 at 9:43 AM

    පල්ලි කාක්කා පල්ලියෙ උන්ටම අදිනවා කියන්නෙ ඔන්න ඕකයි. ඕයි, කුකුල් මෙන්ඩිස් පොන්නයා කලිනුත් කැප්ටන්සි කරල පට්ට ෆේල් එකෙක් කියල උබට අමතක නෑනෙ.

    අනික මුගෙ මොනවද නායකත්ව ලක්ශන තියෙන්නෙ? පොඩ්ඩ ඇත්නම් මලපනිනව, අනික් ටීම් වලට රෙස්පෙක්ට් කරන්න දන්නෙ නෑ, ජාත්යන්තරේ ඉස්සහර මෝඩයෙක් විදියට හැසිරිලා ලන්කාවම නෝන්ඩ් කරන පොන්නයෙක්නෙ මූ.

    කරුමෙට අර පැතුම් නිස්සන්ක කාරයට ඉන්ග්රීසි කතා කරන්න බෑ, නැත්නම් ඌ මූට වඩා සෑහෙන්න හොදයි

    එක්කො පොඩි කාලෙ ඉදල කැප්ටන්සි කරල, පට්ට පොරක් කියල ඔප්පු කරපු එකෙක් වෙන්න ඕනෙ කැපා වෙන්න. නැත්නම් ටීම් එකෙ consistently ඉන්න තරම් performance තියෙන, රට දිනවන්න උවමනාවක් තියෙන එකෙක් ඕනෙ නායකය වෙන්නෙ.

    Pathum - ODI 40+ average, T20 30+ Average

    1778387206782.png
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,465
    1
    15,061
    113
    මම මේ කල්පනා කරේ සමාජය දැන් පුරුදු වෙලා ඉන්නේම විවේචනය කරන්න. මොකක් හරි අවුලක් තියෙනවා මිනිස්සුන්ගේ මනසවල් වල. Social experiment එකක් කරන්න හොඳ මාතෘකාවක්. 🤷🏻‍♂️
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අඩො මේන්න, කොමෙන්ට් එක දාපු එකා බලපන්කො...
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,801
    1
    27,756
    113
    මොකා පරිපාලනයට ආවත් වැඩ බැරි ලොන්තයො පූල් එකෙන් තමයි ගහන 11 සහ captain තෝරන්න වෙන්නේ. SL cricket is gone forever with no comeback
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,848
    113
    එකමත් එක රටක
    පල්ලි කාක්කා පල්ලියෙ උන්ටම අදිනවා කියන්නෙ ඔන්න ඕකයි. ඕයි, කුකුල් මෙන්ඩිස් පොන්නයා කලිනුත් කැප්ටන්සි කරල පට්ට ෆේල් එකෙක් කියල උබට අමතක නෑනෙ.

    අනික මුගෙ මොනවද නායකත්ව ලක්ශන තියෙන්නෙ? පොඩ්ඩ ඇත්නම් මලපනිනව, අනික් ටීම් වලට රෙස්පෙක්ට් කරන්න දන්නෙ නෑ, ජාත්යන්තරේ ඉස්සහර මෝඩයෙක් විදියට හැසිරිලා ලන්කාවම නෝන්ඩ් කරන පොන්නයෙක්නෙ මූ.

    කරුමෙට අර පැතුම් නිස්සන්ක කාරයට ඉන්ග්රීසි කතා කරන්න බෑ, නැත්නම් ඌ මූට වඩා සෑහෙන්න හොදයි

    එක්කො පොඩි කාලෙ ඉදල කැප්ටන්සි කරල, පට්ට පොරක් කියල ඔප්පු කරපු එකෙක් වෙන්න ඕනෙ කැපා වෙන්න. නැත්නම් ටීම් එකෙ consistently ඉන්න තරම් performance තියෙන, රට දිනවන්න උවමනාවක් තියෙන එකෙක් ඕනෙ නායකය වෙන්නෙ.

    Pathum - ODI 40+ average, T20 30+ Average

    View attachment 265686
    Pathuma kiyanne podi team walata gahala odi avg hadagththa ekek yko.. gahala thiyana 100 ewa 7n 6kma podi unta.. Hoda teams ekka avg 27i..

    Anthima avirudu tike odi wadima gahala thiyenne kawda blpn

    https://stats.espncricinfo.com/ci/e...al2=span;team=8;template=results;type=batting

    Lankawe gahala thyna okkoma batsmanlagen winning matches wala avg 40+ thiyenne muta withrai T20i wala

    https://stats.espncricinfo.com/ci/e...result=1;team=8;template=results;type=batting
     
    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    685
    1
    1,203
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Pathuma kiyanne podi team walata gahala odi avg hadagththa ekek yko.. gahala thiyana 100 ewa 7n 6kma podi unta.. Hoda teams ekka avg 27i..

    Anthima avirudu tike odi wadima gahala thiyenne kawda blpn
    Lankawe gahala thyna okkoma batsmanlagen winning matches wala avg 40+ thiyenne muta withrai T20i wala
    ------ Post added on May 10, 2026 at 11:08 AM

    පලයන් පොන්නයා පච හලන්නෙ නැතුව. කුකුල් මෙන්ඩිස් පොන්නයා මැච් 150 + ගහල තියෙනවා, සෙන්චරීස් 6යි. :lol: :lol:

    පැතුම මැච් 73 යි, සෙන්චරීස් 7යි.

    අනික බලලපන් කුකුල් මෙන්ඩිස් පොන්නයත් වැඩියෙන් තලල තියෙන්නෙත් බගලදේශ් වෙස්ට් ඉන්දීස් තමයි. :lol: :lol:

    උබ කියල තියෙන විදියට පැතුම ලොන්ත ටීම් විතරක් නෙමෙයි හොද බෝලින් ඇටෑක් එකක් තියෙන ඔසී, ඇෆගන්ලටත් 100 ගහල. අනික මැච් ගාන තාම අරූගෙ ගානින් බාගයයි. මැච් 150ක් යද්දි බලපන් මූ කොතන ඉදිද කියල. :lol: :lol:

    තමන්ගෙ ආගමේ කියල ඔහොම පුක ලොවන්න එපා පොන්නයෝ පච කෙල කෙල. දක්ශයට දක්ශයි කියපන් පොන්ස්. :lol: :lol:

    1778393226035.png
     
    Last edited:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,949
    4,511
    113
    සමහරවිට ඌව එළියට දාන්න තියෙන එකම ක්‍රමය මේක වෙන්න ඇති🤭🤭🤭... Eithical methods.කාටවත් ඇඟිල්ල දික් කරන්න බැරි විදිහට
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,229
    4,501
    113
    36
    Uta wada Pathum athulu anith un 0 danawa bn

    Wena denna ekek na...
    Mulinma team eke ghnwa kiyla sure ekek wenna one
    ------ Post added on May 10, 2026 at 9:43 AM
    ඔව් කුසල තමයි සුදුසුම එකා
     
    • Haha
    Reactions: Sonik Sonik