mileage wadi wennayi, price adu wennayi =ceat (micro cars wikke meka ekka)165/60/R14 ටයර් සයිස් එක
සාමාන්‍යයෙන් හොඳ කල්පැවැත්මක් සහ භාවිතයක් තියෙන්නෙ මොන වර්ග වල ද?
වර්ගය අනුව මිල ගණන් කොහොම වෙයි ද?
ටයර් සීන් එකේ ඉන්න අය පොඩි සපෝට් එකක් දෙන්න
(වාහනේ මයික්‍රෝ පැන්ඩා)