ධර්ම යුද්ධය 3 - මැයි 21 සිට

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,211
    5,869
    113
    Galaha
    තවත් කොපියක්ද දන්නෑ.
    Untitled.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,361
    113
    Homagama
    සුපිරි ප්ලොට් එකක්, පෙරේත කමට අන්තිම කිරි බින්දුව දක්වා දොවාගන්න හදලා විනාස කරනවා.

    පොලිසියේ මිනිය වැලලුවා, කතාව වැහුවා. කොච්චර ලස්සනද? දැන් කනවා මුං තියගෙන

    ද්‍රෂම් 10 වෙනි එකෙදි වගේ මරපු එකා ආයි එයිද මන්දා.

    myspace GIF
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,211
    5,869
    113
    Galaha
    මේක තමා ඔරිජිනල් එක. මේක කොපි කලාම තමා ධර්මයුද්ධය 3 එන්නෙ.
    මම හිතුවෙ සිංහල එකේ 3 ඇවිත් කියලා. ටයිටල් එක විතරයි බැලුවෙ. සිංහල එකේ ඩබින් එහෙම හෙන චොරනෙ. ජැක්සන් හිටපු එක විතරයි මම බැලුවෙ.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,979
    26,404
    113
    Kandy
    සුපිරි ප්ලොට් එකක්, පෙරේත කමට අන්තිම කිරි බින්දුව දක්වා දොවාගන්න හදලා විනාස කරනවා.

    පොලිසියේ මිනිය වැලලුවා, කතාව වැහුවා. කොච්චර ලස්සනද? දැන් කනවා මුං තියගෙන

    ද්‍රෂම් 10 වෙනි එකෙදි වගේ මරපු එකා ආයි එයිද මන්දා.

    myspace GIF
    ඩොක්ට බලන්න හොද ෆිල්ම් ටිකක් ටිවි සීරිස් ටිකක් කියන්නකෝ ක්‍රයිම් තිලර් හින්දි
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,361
    113
    Homagama
    ඩොක්ට බලන්න හොද ෆිල්ම් ටිකක් ටිවි සීරිස් ටිකක් කියන්නකෝ ක්‍රයිම් තිලර් හින්දි
    Mirzapur,farzi,sacred games, criminal justice සිරිස් එකම, rudra, fame game, asur, delhi crimes, scam (හර්ෂ් මෙහෙතා එකයි තෙල්ගි එකයි) jl50, breath (පලවෙනි එක පමණක්)

    ෆැමිලි මෑන් ගොඩක් අයට සෙට්ලු. මට නම් සෙට් නැ.
     
    Shevan99

    Active member
  • May 10, 2022
    131
    86
    28
    සුපිරි ප්ලොට් එකක්, පෙරේත කමට අන්තිම කිරි බින්දුව දක්වා දොවාගන්න හදලා විනාස කරනවා.

    පොලිසියේ මිනිය වැලලුවා, කතාව වැහුවා. කොච්චර ලස්සනද? දැන් කනවා මුං තියගෙන

    ද්‍රෂම් 10 වෙනි එකෙදි වගේ මරපු එකා ආයි එයිද මන්දා.

    myspace GIF
    trailer ake hatiyata man dunna gema gana film aka karala thiyenne,
     
    • Like
    Reactions: emoji diaries

    PolSambol.exe

    Junior member
  • May 1, 2026
    34
    47
    18
    සක්කිලි සිරසෙන් ලබන අවුරුද්දෙත්, එයි ලංකාවේ විශිෂ්ඨතම නිර්මාණය කියල.
     
    Similar threads