කරන්ට් බිල 2026 මාර්තු වලට සාපෙක්ශව අද unit 300ක් පාවිච්චි කරන එකා ගෙවන ගාන 50%ට කිට්ටුව වැඩි කරලා 🤭🤭

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,194
    15,714
    113
    FB-IMG-1736131921864.jpg



    වරෙං දෙපාරක් අස්වැසුම ගෙවන්න @192.168.o.21 @nul @Max_r
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,035
    5,222
    113
    ගොඩක් අය දැන් හිතන් ඉන්නව අපිට අවිලක් නෑ අපිට 180ට වඩ වඩා අඩුයිනෙ කියල.
    උන් කඩෙන් ගන්න බඩු manufacture කරන්නෙ unit 180ට වඩා use කරන තැන් වලින් කියල ලබන මාසෙ දැනගන්නකොට උන්ගෙ මූන
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,482
    72,495
    113
    Last month 24000k thibba. June ekata thawa wadi wei aluth AC ekak set karala ekath bill ekata next month enne. 🥲
    බල බල ඉන්නෙ නැතුව solar ගහපන් බන්, මේ වේසිගෙ පුතාල තව අවුරුදු 3ක් හිටියොත් ඒ අතුලේ උඹේ investment එක කවර් වෙනවා බිල විතරක් zero කරලා (saving per year 24000 x 12 = ~290000)
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,650
    10,584
    113
    35
    Spain
    අපේ බ්‍රේක් ඉවන් වෙන්න තරම් පාවිච්චියක් තාම නැති නිසා සෝලා වැඩේ කල් දානවා. යාලුවොත් කියනවා ගහපන් කියල. හිතාගන්න බැහැ මොකක්ද කරන්නේ කියල.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,482
    72,495
    113
    අපේ බ්‍රේක් ඉවන් වෙන්න තරම් පාවිච්චියක් තාම නැති නිසා සෝලා වැඩේ කල් දානවා. යාලුවොත් කියනවා ගහපන් කියල. හිතාගන්න බැහැ මොකක්ද කරන්නේ කියල.
    quality of life තමා බන් බලන්න ඕන, රෑට දාඩිය දාගෙන නිදාගන්නෙ නැතුව AC ගහන්න ආසනම් ඔන්න සොලර් ගහපන්. මේ හුකන්නලා ඉන්නකල් ඕක කොහොමත් exponentially වැඩිවෙයි කියලා හිතනවා.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,334
    5,662
    113
    මුන්ට පිස්සු, රටේ දියුනු වෙන, ජීවිතය දවසෙන් දවස ගුනාත්මක කර ගන්න, රටේ දියුනුවට සෘජුවම දායක වෙන මැද පන්තියට තමා මේ ඇරලා තියෙන්නෙ. අද කාලෙ යුනිට් 180ක් කියන්නෙ මොකක්ද බන්? මිනිස්සු දියුනු වෙන්න ඕන, ඒකෙ මිනුම් දන්ඩක් තමා වැඩි වෙන යුනිට් ගාන. කාඩ්බෝඩ් එකෙන් පවන් ගහන මිනිහා ෆෑන් එකක් ගන්න ඕන, ෆෑන් එකක් තියෙන මිනිහා එයාර් කූලක් එකක් ගන්න ඕන, එයාර් කූලර් එකක් තියෙන එකා ඒ සී එකක් ගන්න ඕන. අදටත් රටෙ 70% ඉන්නෙ යුනිට් 90න් පහල, උන් මාසෙ ගෙවන්නෙ මීටරේ දිහා බලාගෙන. යුනිට් 1ක් පාවිච්චි කරත් යුනිට් 1000ක් පාවිච්චි කරත් එකම රේට් එකකට මිල යන්න ඕන. ඇයි යුනිට් 250ක් පාවිච්චි කරන එකා, 90 පාවිච්චි කරන එකාගේ බිල ගෙවන්නෙ?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,614
    6,682
    113
    Galaha
    ටික ටික වැඩි කරන්නෙ මාසෙන් මාසේ. අපේ පැත්තෙ ඕකට කියන්නෙ පූග පූග පුකේ අරිනව කියලා.
     
    • Haha
    Reactions: tharakaf