🔴 වෛද්‍ය වර්ජනය දා බිළිදෙකු මිය යෑමේ සිද්ධියට ත්‍රිකුණාමලය දොස්තරලා දෙදෙනෙකුගේ වැඩ තහනම්..

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,075
    7,741
    113
    Galaha
    ආසිරි එකේ (දොස්තරගෙ නම කියන්නෙ නෑ මම ) මගේ වයිෆ්ට සිසේරියන් කරන්න කියද්දි නෝමල් ගන්න ගිහින් තව ඩින්ගෙන් ළමය මැරෙනව. අන්තිමට සිසේරියන් කරල ලමය ගත්තෙ. කැරිම ඩොකාලා ඉන්නෙ අම්මට හුකන්න මුන්ගෙ. බල්ලො බලල්ලු ගානටත් පල්ලෙන් මුන් මිනිස්සුන්ට සලකන්නෙ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,373
    14,460
    113
    ආසිරි එකේ (දොස්තරගෙ නම කියන්නෙ නෑ මම ) මගේ වයිෆ්ට සිසේරියන් කරන්න කියද්දි නෝමල් ගන්න ගිහින් තව ඩින්ගෙන් ළමය මැරෙනව. අන්තිමට සිසේරියන් කරල ලමය ගත්තෙ. කැරිම ඩොකාලා ඉන්නෙ අම්මට හුකන්න මුන්ගෙ. බල්ලො බලල්ලු ගානටත් පල්ලෙන් මුන් මිනිස්සුන්ට සලකන්නෙ.
    Initials kiyapan balanna.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,967
    11
    3,490
    113
    ලොල් චම්පික ගිහාන්
    ප්‍රසිද්දිය බලල VOG ලා තෝරගන්න ගියාම ඔහොම තමයි. 😅
    යාලුවා අපි කොහොමද කෙනෙක් තෝරා ගන්නෙ.
    මොනවාද බලන්න ඔනේ.
    ඔයා දන්න දෙකක් කැමති නම් ශෙයා කරන්න .
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,602
    113

    දැන් එහෙනම් ෆුල් ටයිම් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරගෙන ඉන්න තියෙන්නේ...
    සල්ලි තමයි 💰💰

    මිනී මරලනේ නඩු නැද්ද මුන්ට නිකන්ම වැඩ තහනමක් විතරද?
     
    • Like
    Reactions: DiksonAlex

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    ඔය වගේ කේස් එකක් ආවම ආයේ ප්‍රයිවට් කරන්නත් ලේසි නෑ, ලයිසන් එක තිබ්බත් ආයේ මිනිස්සු එන්නෙ නෑනේ
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,025
    4,580
    113
    in Australia you cant be a doctor just because you pass the exams. there is another test that checks if you have necessary human qualities for the field of medical science like the temperament and patience. some move into research and don't be direct doctors.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    in Australia you cant be a doctor just because you pass the exams. there is another test that checks if you have necessary human qualities for the field of medical science like the temperament and patience. some move into research and don't be direct doctors.
    From what I’ve heard, that’s how things work in Canada too.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,092
    7,274
    113
    Narcissistic Sociopath Manipulator
    අපි ඒ දවස් වල දොස්තරලගෙ හැටි කිවුව. උඹල අපිට ඉරිසියා කාරයො කිවුවනෙ. ලංකාවේ සයිකිල එහෙම කරන බලු වැඩේ දන්නව නං උඹල Depression හැදුනම සයිකි කෙනෙක් ගාවට නොගිහින් ගංජා ටිකක් ගහනවා.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,602
    113
    ලංකාවේ සයිකිල එහෙම කරන බලු වැඩේ දන්නව නං උඹල Depression හැදුනම සයිකි කෙනෙක් ගාවට නොගිහින් ගංජා ටිකක් ගහනවා.

    ඇයි සයිකියො මොකද කරන්නෙ? උඹ දන්න දේවල් කියපන් තව එකෙක් අමාරුවේ නොවැටෙන්න.