System Files ඇරෙන්න අපේ දෙයක් සේව් කරගන්න ඉඩක් නෑ
AnuradhaRa Well-known member Dec 25, 2010 61,418 1 42,503 113 May 11, 2026 #1 System Files ඇරෙන්න අපේ දෙයක් සේව් කරගන්න ඉඩක් නෑ Reactions: Candid-B, Inigo Montoya and wissnshaftler
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,595 113 May 11, 2026 #2 සම්පත් අයියෑ කඩෙන් තව 250GB එකක් අරන් වරෙන්. Reactions: AnuradhaRa
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 10,860 23,498 113 May 11, 2026 #3 SSD එකක් ගන්න නංගිගෙ එකවුන්ට් එකට කීයක්හරි දාන්න LADP Arachchi NSB -Piliyandala 2nd 101500103659 Reactions: හෙළයෙක්, clumsyhulk and AnuradhaRa
Inigo Montoya Well-known member Nov 15, 2025 4,573 8,338 113 35 Spain May 11, 2026 #4 මොනවද ඉන්ස්ටෝල් කරලා තියෙන සොෆ්ට්වෙයා. ෆොටෝෂොප් බන්ඩ්ල් එකත් තියෙනවද? Reactions: AnuradhaRa
UbeThaththa Well-known member Apr 15, 2025 2,847 3,458 113 May 11, 2026 #5 අර ස්පෙල්බයින්ඩර් ලිංකුව දාපන්කො, හොද කොලිටි එකක් තිබුනෙ උබ ලග? Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,418 1 42,503 113 May 11, 2026 #6 Inigo Montoya said: මොනවද ඉන්ස්ටෝල් කරලා තියෙන සොෆ්ට්වෙයා. ෆොටෝෂොප් බන්ඩ්ල් එකත් තියෙනවද? Click to expand... ඔව් ඉලස්ට්‍රේටර් එකයි ප්‍රෙමියර් එකයි
Inigo Montoya said: මොනවද ඉන්ස්ටෝල් කරලා තියෙන සොෆ්ට්වෙයා. ෆොටෝෂොප් බන්ඩ්ල් එකත් තියෙනවද? Click to expand... ඔව් ඉලස්ට්‍රේටර් එකයි ප්‍රෙමියර් එකයි
Besamaayam Well-known member Jan 10, 2026 1,382 2,058 113 43 Wakanda May 11, 2026 #7 කෙල්ලො රෙන වීඩියො ටික ඩිලීට් කරපන් Reactions: Nima98 and Sonik Sonik
pavithra_uk Well-known member Oct 6, 2009 53,324 21,964 113 Gotland May 11, 2026 #8 oka manage karaganna bari nam wedak ne 128GB ssd dala win10 + softwares. 63.8GB free space thinawa