ඔන්න ඕකයි ප්‍රශ්නෙ - 240-256GB SSD එකකුත් මදි දැං

AnuradhaRa

Well-known member
  • cVsSj6b.png


    System Files ඇරෙන්න අපේ දෙයක් සේව් කරගන්න ඉඩක් නෑ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,384
    14,287
    113
    35
    Spain
    මොනවද ඉන්ස්ටෝල් කරලා තියෙන සොෆ්ට්වෙයා. ෆොටෝෂොප් බන්ඩ්ල් එකත් තියෙනවද?
     
    • Like
    Reactions: AnuradhaRa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,785
    4,991
    113
    අර ස්පෙල්බයින්ඩර් ලිංකුව දාපන්කො, හොද කොලිටි එකක් තිබුනෙ උබ ලග?
     
    • Like
    Reactions: AnuradhaRa