අද වෙද්දී Artificial Intelligence (AI) තාක්ෂණය ඉතා වේගයෙන් දියුණු වෙනවා. ඒ අතරින් ලොකුම කතාබහක් ඇති කරපු දෙයක් තමයි “Voice Cloning AI” කියන තාක්ෂණය. මේකෙන් මනුස්සයෙකුගේ කටහඬ තත්පර කිහිපයක sample එකකින්ම copy කරලා, ඒ පුද්ගලයා කියනවා වගේ අලුත් වාක්‍ය කියවන්න පුළුවන්.
කෙටියෙන් කියනවා නම්, ඔබේ කටහඬ record එකක් AI එකට දුන්නොත්, ඔබ නොකියපු දේවල්වත් “ඔබ කියනවා වගේ” හදන්න දැන් පුළුවන්
.
දැනටමත් ලෝකයේ සමහර fraud cases වලදී AI voice cloning භාවිතා වෙලා තියෙනවා. සමහර අය තමන්ගේ පවුලේ කෙනෙක් වගේ හඬ හදලා සල්ලි ඉල්ලපු incidents වාර්තා වෙලා තියෙනවා.
හිතන්න...
ඔබේ අම්මාගේ හෝ boss ගේ හඬින් call එකක් ආවොත්?
“Urgent payment එකක් කරන්න” කියලා කිව්වොත්?
එක ඇත්තද AI එකක්ද කියලා තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්.
AI තාක්ෂණය වගේම මේකත් “හොඳටත් නරකටත්” භාවිතා කරන්න පුළුවන් දෙයක්.
ප්‍රශ්නය තියෙන්නේ තාක්ෂණයේ නෙමෙයි...
එක භාවිතා කරන මනුස්සයාගේ අතේ.
කෙටියෙන් කියනවා නම්, ඔබේ කටහඬ record එකක් AI එකට දුන්නොත්, ඔබ නොකියපු දේවල්වත් “ඔබ කියනවා වගේ” හදන්න දැන් පුළුවන්
.
මේක ප්‍රයෝජනවත් වෙන්නෙ කොහොමද?
මෙම තාක්ෂණයෙන් හොඳ දේවල් ගොඩක් කරන්න පුළුවන්.- කටහඬ අහිමි වූ රෝගීන්ට නැවත තමන්ගේම හඬින් කතා කරන්න උදව් වෙයි.
- Films, games සහ dubbing industry එකේ වැඩ ඉක්මන් වෙයි.
- Audio books සහ virtual assistants තවත් natural වෙයි.
- Language translation වලදී original speaker ගේ හඬම තබාගෙන වෙන භාෂාවකට පරිවර්තනය කරන්නත් පුළුවන්.
නමුත් භයානක පැත්ත?
මේකේ අවදානමත් ලොකුයි.දැනටමත් ලෝකයේ සමහර fraud cases වලදී AI voice cloning භාවිතා වෙලා තියෙනවා. සමහර අය තමන්ගේ පවුලේ කෙනෙක් වගේ හඬ හදලා සල්ලි ඉල්ලපු incidents වාර්තා වෙලා තියෙනවා.
හිතන්න...
ඔබේ අම්මාගේ හෝ boss ගේ හඬින් call එකක් ආවොත්?
“Urgent payment එකක් කරන්න” කියලා කිව්වොත්?
එක ඇත්තද AI එකක්ද කියලා තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්.
අනාගතයේදී මොනව වෙයිද?
විද්‍යාඥයන් කියන්නේ ඉදිරි අවුරුදු කිහිපයේදී fake voice සහ real voice අතර වෙනස හඳුනාගන්න එක තවත් අමාරු වෙයි කියලා. ඒ නිසා banks, governments සහ tech companies මේ ගැන security systems අලුතින් develop කරනවා.AI තාක්ෂණය වගේම මේකත් “හොඳටත් නරකටත්” භාවිතා කරන්න පුළුවන් දෙයක්.
ප්‍රශ්නය තියෙන්නේ තාක්ෂණයේ නෙමෙයි...
එක භාවිතා කරන මනුස්සයාගේ අතේ.