ඔය ඔක්කොම කළා...++++
සමහර පුද්ගලික ආතල්
වැවේ ගිලුනා
හුන්ගෝ ඇල්ලුවා ( උන් විද්දහම උණ හැදෙනවා )
වැස්සේ නෑව
ඉස්කෝලේ ඇරිලා එද්දී ටොෆි කොළ එකතු කළා
මාළු ඇල්ලුවා
ඇඹුල් පෙර, එරමිණියා, කොට්ටම්බා අඹ ගස්වල......
කොහුබත් කන්දෙන් පල්ලෙහාට රීටුවා (ඉස්කොලේ ඇඳුම දුඹුරු පාට වෙලා හින්දා, හෝදලා වේලලා ඇඳන් ආවේ )
Agri වලට ගේන්න කියපු කූඩු කරලා හලපු ගොම - බස් එකේ යන ලස්සන කපල් එකක් බලලා කොල්ලට දෙනවා.
බස් එකේදී අක්කලාට පිටිපස්සේ ඉඳලා ගැට අතුල්ලගන්න දෙනවා.
බොරු තදබද මවල, කෙල්ලෝ මිරිකනවා
අක්කලා බයිසිකලේ දාගෙන ponds සුවඳ විඳිනවා
ජැක් ගැහුවා
පොඩි පොඩි වාරි මාර්ග හදලා, පොඩියට වගාවල් කරනවා
මාළු ඇතිකරන්න ගෙනල්ල අතගාල auto මරනවා
වළං පිහල බත් කනවා
අයියලාගේ වලි වලට යනවා ( ඉස්සරහින්ම ගිහින්, සතුරෝ ඉස්සර U turn එක ගහන්නේ Chopper එකෙන්
කජු පුහුලන්, වැල, වරකා කඩනවා
කැලේ හංගපු බෝතල් වලින් උගුරක් බීලා එනවා, කසිප්පු කාරයෝ වගේ.
පාන් කාලයි, හකුරු බෑයයි කනවා සිස්සත්වේ පන්ති ඉවර වෙලා.
කෙල්ලන්ගේ පෙට්ටි කඩනවා ( පැන්සල් )
කෙල්ලන්ගේ කුඩ අස්සට, ගෙම්බෝ / කක් කුට්ටෝ අල්ලලා දානවා.
ගෙවල් වල මල් පෝච්චි මාරු කරනවා
ලියුම් පෙට්ටියේ ලියුම් එළියට අරන්, love ලියුම් වල ලියුම් කවර මාරු කරනවා.
coin box වලින් පන්සලට, ඉස්කෝලෙට, පොලීසයට, ගමේ ලොක්කන්ට,කතා කරලා ආතල් දෙනවා
වෙසක් කූඩු වලට යුධ ටැංකි, තුවක්කු, කඩු හදලා ආච්චිලගෙන් හාල් ගරාගන්නවා.
ඔට්ටු දාලා කොල්ලොත් එක්ක ගහගන්නවා
අයියලා දෙන ලියුම් ගිහින් වෙන අක්කලාට දෙනවා.
දන්න ලස්සන අක්කලා ගේ විස්තර උන්ගේ අම්මල, තාත්තලට, අයියලට, යාලු වෙන්න හදන එවුන්ට අල්ලස් සහිතව විකුනනවා.
වෙඩින් වල, අරක්කු බෝතල් අරන්චි චිකන් එකට, milk cofee බීම එකට දානවා
තාත්තා ගේ කඩුව අරන් අහලා පහල එවුන්ට part දානවා.
තාත්තා ගේ බයික් එක හොරෙන් අරන්, වැටවල් දිගේ යනවා.
යන ටැක්ටර්, land master වලින් පනිනවා.
ඈත තියෙන කඳු, බූටෑ, ළඳු වල රිංගනවා
විභාග කට් කරලා බලනවා
පන්තියේ අන්තිමය වෙලා දැනන feel එක විඳිනවා ( ආපහු 10න් පහල එන්න සෑහෙන්න අමාරු වුණා )
Dictation ලියන්න කිව්වහම, කලින් පැන්සලෙන් ලියලා මකලා ඒක උඩ ලියනවා.
ලස්සන ටීචර් ලට ලයින් දානවා