උඹලා පොඩි කාලේ මේ පොත කියවලා තියනවද? 🧚

madboyxxx

Well-known member
  • Feb 22, 2010
    487
    419
    63
    Kandy
    Akward wage dan poth kiyawaddi
    Cringy novels, yeah. not these 😊

    ado naa ooi.. Ee kaale mn allapu game pusthakaleta banduna..eeke gaani mata lamaa poth witharai dunne Sherlok Holmes ehema mn illaddi eeki dunne na eewa loku ayage eewa kiyala.. mn 10 wasare..passe amaruwen hoyan kiyewwe yaluwangen ehema illagena.. Ee kaale pothak gedara gihin kiyawanna kaagen hari illa gaththama maara sathutak thiyenne..
    matath e kale mara pissuwak thibbe. Sherlock Holmes,Arthur C. Clarke series eka ehema kiyawanna.
    ------ Post added on Oct 2, 2025 at 2:44 PM

    a.jpg
    ado 😍
    ------ Post added on Oct 2, 2025 at 2:46 PM

    වන අරණක කුඩා නිවස කියලා ට්‍රාන්ස්ලේට් එකක් කියවලා තියෙන්නෙ කවුද? පුදුම ආස හිතෙන විදිහට කෑම ගැන ලියලා තිබ්බෙ. කෙල ගිලෙනවා මතක් වෙද්දිත්. ආය අරන් කියවන්න ඕන
    Hansel and Gretel නේද ?
    ------ Post added on Oct 2, 2025 at 2:48 PM

    නම මතක නෑ බන් ඒක හෙන ආතල්..ඒකෙ ජුමාන්ජි වයිබ් එකක් දෙන්නෙ..ඕකෙ ගහල තියනව උබ ලබාගන්නා තීරණ අනුව මැරෙන්න පුලුවන් සීන් එකක්..ඒ උනාට කතාවෙ ඉන්න එකා තමයි මැරෙන්නෙ.. ඔය පොත අරන් ආපු කොල්ලා අපිට කිව්ව මේකෙ වැරදිලා හරි මැරෙන පිටුවකට ගියොත් උඹලත් මැරෙනව කියලා.. 5 වසරෙ ඉද්දි කියෙව්වෙ මැරෙයි කියල බය උනා 😂 ඒකෙ අර වීඩයො ගේම වල අපි decision ගන්නව වගෙ කතාව වෙනස් කරන්න පුලුවන් උන් අපිට ඔප්ශන් කිහිපයක්දෙනව.
    Dungeons & Dragons?
    ------ Post added on Oct 2, 2025 at 2:50 PM
     
    • Like
    Reactions: kinkon

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    වන අරණක කුඩා නිවස කියලා ට්‍රාන්ස්ලේට් එකක් කියවලා තියෙන්නෙ කවුද? පුදුම ආස හිතෙන විදිහට කෑම ගැන ලියලා තිබ්බෙ. කෙල ගිලෙනවා මතක් වෙද්දිත්. ආය අරන් කියවන්න ඕන
    මතක විදියට ඕක සීරීස් එකක්. ඔක්කොම වගේ කියෙව්වා.

    අර අපි තෝරගන්න පිටුව අනුව කතාව/එන්ඩ් එක වෙනස් වෙන එකද? හරියට ගේම් එකක් වගේ ඒ කාලේ ආතල් ඒක
    එඩ්වඩ් පැකාඩ් ගේ පොත් සෙට් එක. හරි අමාරුවෙන් ඕව හොයාගත්තේ
    ------ Post added on Oct 2, 2025 at 3:05 PM
     
    • Love
    Reactions: Flappybird

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පොත් දෙකම තියෙන්නව.

    දැන් මාස කීපයකට කලින් ඉරිදා අරුණ පත්තරේ ලිපියක් දැක්කා මෙම පොත් දෙක ගැන.

    මේ කතා පොඩි ළමයිගේ මනසට එච්චර හොඳ නැහැල්ලු.

    ලංකාවේ පරිවර්තනය නම් තව ටිකක් හොඳ ඇති.
     
    • Wow
    Reactions: madboyxxx

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,966
    113
    ප*යාගල
    sorry.com
    ado naa ooi.. Ee kaale mn allapu game pusthakaleta banduna..eeke gaani mata lamaa poth witharai dunne Sherlok Holmes ehema mn illaddi eeki dunne na eewa loku ayage eewa kiyala.. mn 10 wasare..passe amaruwen hoyan kiyewwe yaluwangen ehema illagena.. Ee kaale pothak gedara gihin kiyawanna kaagen hari illa gaththama maara sathutak thiyenne..
    ado matath oya wagema wesa ganiyek set una library eke.poth dunne na oiii :( :( anthimedi akka knkta kiyla gannwaa gattte.
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    487
    419
    63
    Kandy
    පොත් දෙකම තියෙන්නව.

    දැන් මාස කීපයකට කලින් ඉරිදා අරුණ පත්තරේ ලිපියක් දැක්කා මෙම පොත් දෙක ගැන.

    මේ කතා පොඩි ළමයිගේ මනසට එච්චර හොඳ නැහැල්ලු.

    ලංකාවේ පරිවර්තනය නම් තව ටිකක් හොඳ ඇති.
    ඒකනේ අපිට මෙහෙම වෙලා තියෙන්නෙ 🥲
     
    • Like
    Reactions: kinkon

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,243
    784
    113
    පොඩිකාලේ කොඩක් පොත් කියෙව්වා . හැබැයි මේක මතක නෑ