පොඩි කාලේ පිස්සුවෙන් වගේ කියවපු පොතක්. දැනුත් කියවනකොට මාර nostalgic ෆීලින් එකක් එන්නේ 
මාත් 🫡ඉස්කෝලෙ පුස්තකාලෙන් ගෙනල්ලා කියෙව්වා..
පොඩ්ඩක් කියවලා බලහන්Na ban
දෙකම තියනවා උඩඔය සීරිස් එකේ පොත් දෙකක් තියෙනවා. ඒ කාලෙ දෙකම කියෙව්වා.
පළවෙනි කතාවෙ එන මහ බඩා තමයි ඒ කාලෙ හීරෝ!!
අර අපි තෝරගන්න පිටුව අනුව කතාව/එන්ඩ් එක වෙනස් වෙන එකද? හරියට ගේම් එකක් වගේ ඒ කාලේ ආතල් ඒකආයේ තිබ්බ ඉවර නොවන කතන්දරය කියලා පොතකුත්
මටත් එහෙම එකක් මතකයි මොකකද බන් ඒ පොත?අර අපි තෝරගන්න පිටුව අනුව කතාව/එන්ඩ් එක වෙනස් වෙන එකද? හරියට ගේම් එකක් වගේ ඒ කාලේ ආතල් ඒක
නම මතක නෑ බන් ඒක හෙන ආතල්..ඒකෙ ජුමාන්ජි වයිබ් එකක් දෙන්නෙ..ඕකෙ ගහල තියනව උබ ලබාගන්නා තීරණ අනුව මැරෙන්න පුලුවන් සීන් එකක්..ඒ උනාට කතාවෙ ඉන්න එකා තමයි මැරෙන්නෙ.. ඔය පොත අරන් ආපු කොල්ලා අපිට කිව්ව මේකෙ වැරදිලා හරි මැරෙන පිටුවකට ගියොත් උඹලත් මැරෙනව කියලා.. 5 වසරෙ ඉද්දි කියෙව්වෙ මැරෙයි කියල බය උනාමටත් එහෙම එකක් මතකයි මොකකද බන් ඒ පොත?