වදන් වලින් කියා නිමකළ නොහැකි බුදු බව ලබන අම්මලා

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,085
    1,538
    113
    අනේ බන් 😥
    මොනවා හරි දෙමුද අපි ?
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    912
    1,503
    93
    කිරියෙ හිටියා නේද එක පාරක් පන්සලක රන්වැටක් හදන්න ලක්ශ ගානක් දීපු කට්ටිය. එ වගෙ උදව් කරන්න පුලුවන් අය පුලුවන් උදව්වක් කරන්න. ආත්ම ගානක් පින්


    මේ අම්මා සහ පුතා ඉන්නෙ දඹුටුව ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ. ඒක අයත් වෙන්නෙ මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. මම එහි සහකාර ප්‍රාදේශීය ලේකම් විදිහට වැඩ කරන්නෙ.
    මේ පුවත පළ වෙන්න බොහෝ කාලයකට කලින් ඉඳලා මේ ගැන රජයේ නිලධාරීන්ගෙ අවධානය සහ අවශ්‍ය ආධාර මුදල් යොමු කිරීම වෙලා තියන බව කියන්න ඕනි.
    ආබාධිත දරුවා වෙනුවෙන් රු. 10000.00ක ආබාධිත දීමනාවත්, වැඩිහිටි හා අස්වැසුම දීමනාව විදිහට රජයෙන් රු.10000.00ක් ලැබෙනවා. මුලු පවුල් ඒකකයටම රු.20000.00ක් ලැබෙනවා. ඊට අමතරව ඒ වසම භාර ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී සහ ආබාධිත මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන් මේ පවුල් ඒකකය සමීපව අධීක්ෂණය කරනවා සහ සහයෝගය ලබා දෙනවා.
    ඒක මේ පවුලට ප්‍රමාණවත් නෑ. ඒ වගේම ඒ අයට වෙන කිසිම ආදායමකුත් නැහැ. මේ පවුලට උදව් කරන්න කැමති කවුරුහරි ඉන්නවානම් අවශ්‍ය සම්බන්ධීකරණය සහ සහයෝගය උපරිම දෙනවා. (0717111469 WhatsApp)ග්‍රාම නිලධාරී සහ වසම භාර සංවර්ධන නිලධාරී සම්බන්ධ කරන්නත් අදාළ සියලුම නිලධාරීන් සහය දෙන්න යොදවන්නත් පුලුවන්.



    අනුරාධරාට දාන්න වෙන ත්‍රෙඩ් ඉස්සරහට
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,108
    1,973
    113
    හිරු එකේ එහෙම පැය ගානක් ටෙලි නාට්‍ය බැලුවම දොරට තට්ටු කරලා 1000 කොළ 5000 කොළ මිටි පිටින් දෙන්නෙ..
    මේ වගෙ අයට උදව් කලානම් මොකද ඒ සල්ලි වලින්
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,891
    11,592
    113
    මම කල්පනා කලේ රටේ තියෙන සේරම කුනු කන්දල් මුන් ටීවි එකේ ඇඩ්රස් නම්බර් එක්කම දානවා..මේවගේ දෙයකදිවත් මුන්ට ටීවි එකේ විස්තර දාන්න බැහැ. කට්ටියට උදව් කරන්න