ලංකාවේ සල්ලිකාරම මිනිස්සු වැඩි ප්රෙමානයක් ඉන්නේ කොහෙද

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    රත්නපුරේ පැල්මඩුල්ල පැත්තට වෙන්න තමා
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    බස්නාහිර පළාත අරුණු කොට ලංකාවේ වැඩිම සල්ලි කාරයෝ ඉන්නේ කොහෙද ?
    purchasing power වැඩිම කොහෙද ?
    1 නුවර
    2 ගාල්ල
    3 රත්නපුර

    ???????

    පුලුවන්නම් ටොප් 10 පෙල ගස්සපන් කෝ .

    ප්‍රාදේශීය පැති හරි කමක් නැහැ උදා -: ගාල්ල නෙළුව
    දියවන්නාවෙ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,208
    25,375
    113
    ලංකාවේ ලොකුම සල්ලි කාරයෝ එක තැනක එකතු වෙලා නැහැ.


    සල්ලි කාරයෝ වර්ග කීපයක් ඉන්නවා

    1.ලංකාවේ අඩුවෙන් ඉන්න අය ( offshore account holders )
    2.සල්ලි තිබ්බට හොයන්න බැරි , සාමාන්‍ය අය විදිහට ඉන්න අය ( ලොකු වත්තක් විතරයි පේන්න තියෙන්නේ)
    3.ලොකුවට තියෙනවා කියලා පෙන්වන අය ( ගොඩක් අය බොරුව කරන්නේ බඩු ගහන්න ලේසි වෙන්න)
    4.සල්ලිත් තියෙන පෙන්වන එකත් කරන අය

    ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු / ඉන්න අයට ගෙවල් තියෙනවා නුවර එළියේ....
     
    • Like
    Reactions: Inigo Montoya

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    බස්නාහිර පළාත අරුණු කොට ලංකාවේ වැඩිම සල්ලි කාරයෝ ඉන්නේ කොහෙද ?
    purchasing power වැඩිම කොහෙද ?
    1 නුවර
    2 ගාල්ල
    3 රත්නපුර

    ???????

    පුලුවන්නම් ටොප් 10 පෙල ගස්සපන් කෝ .

    ප්‍රාදේශීය පැති හරි කමක් නැහැ උදා -: ගාල්ල නෙළුව
    cmb ban
    then jaffana
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,240
    8,104
    113
    කොළඹ ඊටපස්සේ රත්නපුර යාපනය නගරේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,812
    34,126
    113
    මනුස්සකමින් පොහොසත් අය ඉන්නේ තඹුත්තේගම. එයිනුත් උපරිම පොහොසතා තමා ජනපති අනුරයියා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,812
    34,126
    113
    කවුරු හරි කීවා කුරුණෑගලත් සෑහෙන සල්ලිකාරයෝ තොගයක් ඉන්නවා කියලා. ඒක ඇත්තද කුරුණෑගල බයියනේ?