මට උන දෙයක් නම් නෙමෙයි.ඒත් මේක සත්‍ය සිද්දියක් මචන්...






මම රියාද් වල.
සිද්දිය මේකයි. මායි තව 3 දෙනෙකුයි කිලෝ 100 දුර අල් කාර්ජ් නගරයට ගියා යාලුවෙක් බලන්න. මගදී ඔටු ගාලක් දැකල එක්කෙනෙකුට උවමනා උනා ඔටු කිරි බොන්න. ඒ නිසා කාන්තාරයට වාහනේ හරවල ඔටු ගාල ළඟ නතර කරලා කට්ටිය නැවුම් ඔටු කිරි බාජන ටික හිස් කළා. නැවත ගමනේ යද්දී තමයි මගේ බඩ දඟලන්න ගත්ත. හොඳ වෙලාවට යාළුවගේ නවාතැනට විනාඩි 15 කින් ලඟා උන නිසා මමත් යාලුවොත් ලොකු අකරතැබ්බියකින් බේරුනා.
මචන් ඔටු කිරි හොඳයි එත් ලීටර් 1 1/2, එක වර බිව්වම අපේ බඩට ඔරොතු දෙන්නේ නෑ. එතනයි මම කරපු ගොන් කම.
පැටියා;12808391 said:එල මචං
අඩේ පට්ට මචෝ මාර ස්ටෝරිය![]()
patta oi
maxa![]()
ha ha maru wede machnag.. sirawatama me wage kala kani nisa ehema wennath beri nehe..
හිස් අහසින් නෙද ඉස්සුවෙ![]()
අඩෙ මම රෙප් කපලද බන්උබේ ඇස් පොට්ටද මම මුලින්ම ඒක ලියලා තමයි පටන් අරන් තියෙන්නේ.අනිත් උන් වගේ මට කාගෙවත් දෙයක් හොරකම් කරන්න උවමනාවක් නෑ....උබ මගේ රෙප් කැපුටවට කමක් නෑ කැනහිලෝ... තෝ පොට්ට උනාට මම මක් කරන්නද? ත්‍රෙඩ් එකේ උඩින්ම තද කළු අකුරින් දාල තියෙනවා දැක්කේ නැත්තේ ඇස් කටේ දාගෙනද බැලුවේ....

අඩෙ මම රෙප් කපලද බන්![]()