Paypal ලංකාවට

sajith1100

Well-known member
  • May 27, 2012
    457
    294
    63
    Paypal ලංකාවට දුන්නොත් ලංකාවේ ඉදලා ගේමක් ගහන්න පුළුවන් Freelance Job මොනවද තියෙන්නේ? Money Received කරන්න පුළුවන්
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,935
    10,476
    113
    Ebay thibba kale nam shape dan oka wada nam lankawata course wikunana un pyramid course wikunana un oken hamba kara gani courses wikunala.

    Ebay eka kiyanne dan used niche dewal sell karana thanak .
    e kiyanne machan dan e bay eke lankawe kenekta sell karanna bari da ?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,991
    11,775
    113
    ඕක බැංකුව හරහා නේද හදාගන්න වෙන්නේ ??
    එහෙම එකක් මම දැක්කා . නිකන් ගිහින් බෑ ලු
    ආච්චි ගේ කොටහලු වුනු සහතිකය අරන් එන්න කියලා....වද දෙයි අපේ අය
    ඉට පස්සේ ඒ මිස් අද නෑ..
    බත් කාලා ඈ
    .සීන් එක
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    852
    1,724
    93
    Paypal ලංකාවට දුන්නොත් ලංකාවේ ඉදලා ගේමක් ගහන්න පුළුවන් Freelance Job මොනවද තියෙන්නේ? Money Received කරන්න පුළුවන්

    PayPal is now a credit card/virtual card provider. Ebay and others left PayPal years ago.

    This is my PayPal card.
    20260511_194239.jpg
     
    • Love
    Reactions: Yeezus