ඉපදුනත් එකයි නැතත් එකයි කියලා.![]()
මම ඇහුවෙ පුතේ, ඉපදුනත් එකද, නැතත් එකද කියල නෙවේ නෙ පුතේ...
අහපු දේට උත්තරය දියන්කො..පොඩි දෙයක්නෙ බන් ඇහුවෙ...තටමන්න දෙයක් නැනෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දීලා...මයෙ පුතාට ප්‍රශ්නෙ තේරෙනවනෙ?
ඉපදුනත් එකයි නැතත් එකයි කියලා.![]()
මැරුණම කොහේ ඉපදෙන්නද බන් ..උබ හිතන්නෙ මැරුනම උපදෙනවද නැති ද?![]()
මම කිව්වනේ මම මම කියපු පරිශුද්ධ නිරාගමික රටේ පුරවැසියෙක් නෙමෙයි. අපිව ආගමේ influence එක නිසා දැන් නැවත ඉපදෙනවා කියලා concept එක අපේ ඔලුවට දාලා තියෙන්නෙ. මම නැවත ඉපදෙන එක විශ්වාස කරන්නේ නෑ කියලා කිව්වොත් උඹ කියයි ඒකත් විශ්වාසයක්නෙ කියලා. මම ඉන්නේ සුදුයි කලුයි හරි මැද.මම ඇහුවෙ පුතේ, ඉපදුනත් එකද, නැතත් එකද කියල නෙවේ නෙ පුතේ...
අහපු දේට උත්තරය දියන්කො..පොඩි දෙයක්නෙ බන් ඇහුවෙ...තටමන්න දෙයක් නැනෙයන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දීලා...මයෙ පුතාට ප්‍රශ්නෙ තේරෙනවනෙ?
දුක නැති කරල කිව්වේ ?
උබ දුකෙන් ද ඉන්නේ ? කැමති විදියට ඉන්න ..
ඔක්කොටම කලින් ඔක්කොම දුකයි කියලා අර්ථ දක්වගෙන ඊට පස්සේ ඒක නැති කරගන්න කියලා හෙන දුකක් විදිනවා![]()
මේ මොහොතේ නැතුව කොයි වෙලාවේ ද ඉන්නේ ?
සතුටින් ඉන්න මොහොතේ " දුක්ඛ" නැත්නම් නිවන් දකින්න ඕනේ නෑ.
මේ මොහොතේ විතරක් ඉන්න කෙනෙක්ට
නිවනක් ඕන නෑ කියලා තමා එයාට හිතෙන්නේ. ඇයි ප්‍රශ්නයක් පෙනන්න බෑ නේ.
ඔක්කොම වෙන්නේ මෙ මොහොතේ කියලා තමා පේන්නේ. මේක කියවන කොට කලින් කියවපු එක මේ මොහොතේ හදලා දෙනවා . ඒකයි මේකේ එකතු කරලා අලුත් මොහොතක් වගේ. ඒත් ඒක මේ මොහොත වල් ගොඩක් වගේ නේ?මේ මොහොතේ නැතුව කොයි වෙලාවේ ද ඉන්නේ ?
වර්තමානය අමතක කරලා අතීතයක් ගැනයි , කියන්න බැරි අනාගතයක් ගැනයි හිතන එක වැඩක් තියනවද .ඔක්කොම වෙන්නේ මෙ මොහොතේ කියලා තමා පේන්නේ. මේක කියවන කොට කලින් කියවපු එක මේ මොහොතේ හදලා දෙනවා . ඒකයි මේකේ එකතු කරලා අලුත් මොහොතක් වගේ. ඒත් ඒක මේ මොහොත වල් ගොඩක් වගේ නේ?
මේ මොහොත කලින් මොහොත හින්දා නම් අතීතයක් තියෙනවා නේ. මේකෙන් ඊළග මොහොතත් වෙනස් වෙනවා නම් අනාගතය ක් තියෙනවා නේ
මැරුණම කොහේ ඉපදෙන්නද බන් ..
බොරු නම් මැරිච්ච එකෙක් වල්ලපු තැනක් හාරල බලපං ඇටකටු ටික නැද්ද කියලා .

මම කිව්වනේ මම මම කියපු පරිශුද්ධ නිරාගමික රටේ පුරවැසියෙක් නෙමෙයි. අපිව ආගමේ influence එක නිසා දැන් නැවත ඉපදෙනවා කියලා concept එක අපේ ඔලුවට දාලා තියෙන්නෙ. මම නැවත ඉපදෙන එක විශ්වාස කරන්නේ නෑ කියලා කිව්වොත් උඹ කියයි ඒකත් විශ්වාසයක්නෙ කියලා. මම ඉන්නේ සුදුයි කලුයි හරි මැද.![]()
එහෙනම් මධ්‍යම ප්‍රතිපදාවත් බොරු.මැදක් නැ බන්...උබට එක්කො මරනෙන් මතු උපතක් තියෙනව..නැත්තම් නැ... උබ මොකක් කිව්වත් චෙක් මේට්...නිරාගමක් කියල දෙයක් නැ..
මම කවුද, ආවේ කොහෙන්ද, මැරුනට පස්සෙ මොකද වෙන්නෙ...මානව සන්හතියෙ, ඔය ප්‍රශ්න ආවේ උබ කියන ඔය ආගම් එන්න කලින්.... ඔවට උත්තර හොයන්න තමයි ආගම් බිහි උනේ..
දැන් කාගේ ද ඒ ඇටකටු ?සිරාවට...ඇටකටු තියෙනව නම් උපදෙන්න බැ නෙ? උබට තේරුම් ගත්ත දේ මටත් තේරුනා..![]()
එහෙනම් මධ්‍යම ප්‍රතිපදාවත් බොරු.![]()
දැන් කාගේ ද ඒ ඇටකටු ?
ඌ ද මැරිලා තියෙන්නේ ?වල තියෙන ඉඩම් අයිතිකාරයාගෙ
මම නිරා. උබනේ බුජ්ජාගම expert. බුද්ධටත් කියල දෙයි "නෑ ඕයි.. ඕක ඔහොම නෙමෙයි මෙහෙම" කියලා.උබනෙ බන් බුජ්ජාගම දන්නෙ...![]()
ඌ ද මැරිලා තියෙන්නේ ?
කවුද එතකොට උබ කියන විදියට ආයිත් ඉපදිලා තියන එකා ?
මම නිරා. උබනේ බුජ්ජාගම expert. බුද්ධටත් කියල දෙයි "නෑ ඕයි.. ඕක ඔහොම නෙමෙයි මෙහෙම" කියලා.![]()

මොනවද එහෙනම් උබ කියවන්නේ ආයිත් ඉපදෙන කතාදන්නෙ නැ...උබනෙ හාරල බලන්න කිව්වෙ...කාගෙද?
මොනවද එහෙනම් උබ කියවන්නේ ආයිත් ඉපදෙන කතා
මැරිච්ච එකා ආයිත් ඉපදෙන්වලු
වලේ ඉන්නේ එතකොට කවුද කියලා ඇහුවම ඉඩමේ අයිති කාරයාලු
වලේ ඉන්න එකා නෙවෙයි නම් මරුනේ මොකටද ඌව මැරුණට පස්සේ ගේ ඇතුලේ තියාගෙන ඇඩුවේ ?
ඉන්නකන් නම කියලා කතා කරේ ?
මැරුණට පස්සේ ඇටකටු /අළු මතක්වෙන්න තියාගන්නේ .
කවුද එතකොට ඉපදුනේ ??
