පූසට ලෙඩක්ද?

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    252
    432
    63
    කවුරුහරි දන්න කෙනෙක් උදව් කරන්න.මේ ලගදි දවසක අපි තොවිල් ගෙදරක ගියා. ගෙදර කවුරුවත් නැති නිසා පුසාවත් අරගෙන ගියේ.ඊට පස්සේ දවසේ ගෙදර ආව වෙලේ ඉදන් පූසා ගෙට එන්නේ නෑ.. අරන් ඇවිත් ගෙයින් තිබ්බම සාලේ එක තැනක් දිහා බයවෙලා වගේ බලාගෙන ඉන්නවා.. ඊටපස්සේ බයෙන් බයෙන් එතනට ගිහින් දුර ඉදන් ඉව කරලා එකපාරටම ආයේ එලියට දුවනවා... එයා නිදාගන්නේ පවා මා ලග... ගෙයින් එලියට වත් එයා වෙනද යන්න කැමති නෑ.. දැන් නිදාගන්නේ සිවිලිම උඩ... දවල් දවසම එළියේ බංකුවක් උඩට වෙලා ඉන්නේ.. කෑම බීම හොදට කනවා බොනවා... ඒ කාලත් ආයේ එලියට දුවනවා.. මේකට හේතුව මොකක්ද..කවුරුහරි දන්න කෙනෙක් උදව් කරන්න... අදෘශ්‍යමාන බලවේගයක් ද.. නැත්තන් පුසට අසනීපයක්ද...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,662
    165,130
    113
    එකමත් එක රටක
    තොවිලේ දී දිස්ටියක් වැදිලා වගේ . .
    @Lovtus ට කියලා දෙහි ගෙඩියක් මතුරලා පුසාගේ පුපේ ගහන්න ඕනේ .

    Shocked Black Cat GIF
     
    • Sad
    Reactions: Kuruminiyaa

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,108
    234
    63
    bump

    කවුරුහරි දන්න කෙනෙක් උදව් කරන්න.මේ ලගදි දවසක අපි තොවිල් ගෙදරක ගියා. ගෙදර කවුරුවත් නැති නිසා පුසාවත් අරගෙන ගියේ.ඊට පස්සේ දවසේ ගෙදර ආව වෙලේ ඉදන් පූසා ගෙට එන්නේ නෑ.. අරන් ඇවිත් ගෙයින් තිබ්බම සාලේ එක තැනක් දිහා බයවෙලා වගේ බලාගෙන ඉන්නවා.. ඊටපස්සේ බයෙන් බයෙන් එතනට ගිහින් දුර ඉදන් ඉව කරලා එකපාරටම ආයේ එලියට දුවනවා... එයා නිදාගන්නේ පවා මා ලග... ගෙයින් එලියට වත් එයා වෙනද යන්න කැමති නෑ.. දැන් නිදාගන්නේ සිවිලිම උඩ... දවල් දවසම එළියේ බංකුවක් උඩට වෙලා ඉන්නේ.. කෑම බීම හොදට කනවා බොනවා... ඒ කාලත් ආයේ එලියට දුවනවා.. මේකට හේතුව මොකක්ද..කවුරුහරි දන්න කෙනෙක් උදව් කරන්න... අදෘශ්‍යමාන බලවේගයක් ද.. නැත්තන් පුසට අසනීපයක්ද...
    ado samahara puso ohoma wela gedarin yanna yanwa, aye enne na neda?
    ------ Post added on May 12, 2026 at 11:45 AM
     
    • Wow
    Reactions: Inigo Montoya

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,038
    722
    113
    කවුරුහරි දන්න කෙනෙක් උදව් කරන්න.මේ ලගදි දවසක අපි තොවිල් ගෙදරක ගියා. ගෙදර කවුරුවත් නැති නිසා පුසාවත් අරගෙන ගියේ.ඊට පස්සේ දවසේ ගෙදර ආව වෙලේ ඉදන් පූසා ගෙට එන්නේ නෑ.. අරන් ඇවිත් ගෙයින් තිබ්බම සාලේ එක තැනක් දිහා බයවෙලා වගේ බලාගෙන ඉන්නවා.. ඊටපස්සේ බයෙන් බයෙන් එතනට ගිහින් දුර ඉදන් ඉව කරලා එකපාරටම ආයේ එලියට දුවනවා... එයා නිදාගන්නේ පවා මා ලග... ගෙයින් එලියට වත් එයා වෙනද යන්න කැමති නෑ.. දැන් නිදාගන්නේ සිවිලිම උඩ... දවල් දවසම එළියේ බංකුවක් උඩට වෙලා ඉන්නේ.. කෑම බීම හොදට කනවා බොනවා... ඒ කාලත් ආයේ එලියට දුවනවා.. මේකට හේතුව මොකක්ද..කවුරුහරි දන්න කෙනෙක් උදව් කරන්න... අදෘශ්‍යමාන බලවේගයක් ද.. නැත්තන් පුසට අසනීපයක්ද...
    holmanak awilla ubala ekka
    pork tikak hadala thiyala balapan nathi wenawa da kiyala :baffled:
     
    • Wow
    Reactions: Inigo Montoya