Covid 19 අසාදනය වී සිටි මාගේ පෞද්ගලික අත්දැකීම:💊💉

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,290
    4,003
    113
    Home sweet home ..
    උබ ගෙදරද හිටියෙ, හොස්පිටල් admit වෙන්න ඕනෙ කියල හිතුනෙ නැද්ද ? මොකක්ද ලිම්ට් එක
    dn gannena hospital...
    ape nadayekta hadila hodatama una....

    private ganneth na... MOH eknn kiwwa ynawa nm kalubowila danmm haby ida nm na kiyala
    una , wamne okkoma thibbath pawalama gedara .. :(
     
    • Like
    Reactions: netsurfer

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    4,758
    13,818
    113
    රෝගය සෑදීමට හේතුව: විවාහ මංගලෝත්සවයකට ගොස් AC එකේදී කෑම ගැනීම සදහා mask ගැලවීම

    මේක දැක්ක ගමන් ඉතුරු ටික කියවන එක නැවැත්තුව. :LOL: :LOL:

    හරියට වැඩ කරන AC Room එකක ඉන්නකොට corona හැදෙන්න තියෙන chance එක අඩුයි.

    අනික මාස්ක් එක දාන්නේ අපිට නොහැදෙන්න නෙමෙයි. අපෙන් අනික් උන්ට නොහැදෙන්න.

    ඉතින් මෙයාට කොරෝනා හැදුනේ AC එකේ මාස්ක් එකක නැතුව කාපු නිසා නෙමෙයි. wedding එකට ගිය නිසා. සමහර විට wedding එක ගත්ත කෙනාගේ හිත රිදෙයි කියලා tone එක අඩු කරලා දාන්න ඇත්තේ.
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,784
    146
    63
    ඇතුගල පාමුල
    අනික මාස්ක් එක දාන්නේ අපිට නොහැදෙන්න නෙමෙයි. අපෙන් අනික් උන්ට නොහැදෙන්න.
    සිරාවට? මාස්ක් එකක් නොදා කොවිඩ් ලෙඩෙක් ගාවට යන්න කැමතිද?
    මාස්ක් එකෙන් අපිට ආරක්ෂාවක් නෑ කියල කොහෙන්ද දැක්කේ?
     
    • Haha
    Reactions: caltonhp

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,784
    146
    63
    ඇතුගල පාමුල
    උබ ගෙදරද හිටියෙ, හොස්පිටල් admit වෙන්න ඕනෙ කියල හිතුනෙ නැද්ද ? මොකක්ද ලිම්ට් එක

    ලිමිට් එක තමන්ට තනියෙන් හුස්ම අරන් තමන්ගේ ඇඟේ ඔක්සිජන් මට්ටම සාමාන්‍ය අගයක පවත්වා ගන්න බැරි වෙන තැන
    Pulse oximeter එකක් තමන් ගාව තියෙනවනම් එකේ SpO2 අගය 94% හෝ ඊට වැඩි වෙන්න ඕනේ
    එහෙම එකක් නැත්තම් තමන්ට විවේකිව ඇඳේ ඉද්දිත් වෙනදට වඩා වේගෙන් වේගෙන් හුස්ම ගන්න වෙනවනම් හරි මහන්සියක් නොවී ඉන්න වෙලාවක ගොඩක් වෙලා කතා කරද්දී හති වගේ එනවා නම් ගෙදර කාට හරි කියල තමන් විනාඩියකට කීපාරක් හුස්ම ගන්නවද කියල බලන්න කිව්වා නම් හරි
    අපිට මොකුත් ප්‍රශ්නයක නැත්තම් අපි විවේකිව ඉද්දි හුස්ම ගන්නේ විනාඩියකට 10-20ක් අතරේ ඕක 30කට වඩා වැඩියි කියන්නේ අවුලක් තියෙනවා
    හැබැයි මේක හරියටම විවේකිව ඉද්දි බලන්න ඕනේ. කෙනෙක් නිදි අතරේ බලන්න පුලුවන් නම් හරියටම හරි.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    4,758
    13,818
    113
    සිරාවට? මාස්ක් එකක් නොදා කොවිඩ් ලෙඩෙක් ගාවට යන්න කැමතිද?
    මාස්ක් එකෙන් අපිට ආරක්ෂාවක් නෑ කියල කොහෙන්ද දැක්කේ?

    මාස්ක් එකෙන් අපිට ආරක්ෂාවක් නෑ කියල කොහෙන්ද දැක්කේ?


    අපි දාන මාස්ක් එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ආරක්ෂාව නෙමෙයි. අපෙන් අනික් අයට තියෙන ආරක්ෂාව.
    එහෙමනම් ෆුල් seal වෙච්ච එකක් දාන්න ඕනේ.

    Operation theater එකේදී දොස්තර මාස්ක් එක දාන්නේ ලෙඩගෙන් දොස්තර බේරෙන්නද ?
    නැත්නම් දොස්තර ගෙන් ලෙඩාව බේරෙන්නද ?

    නිකන් මාස්ක් එකෙන් කරන්නේ කහිනකොට විසිවෙන කෙල බිංදු slow down කරන එක. වැඩි දුරක් යන්න නොදී.
     
    • Like
    Reactions: caltonhp and NRTG

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,784
    146
    63
    ඇතුගල පාමුල

    පි දාන මාස්ක් එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ආරක්ෂාව නෙමෙයි. අපෙන් අනික් අයට තියෙන ආරක්ෂාව.
    එහෙමනම් ෆුල් seal වෙච්ච එකක් දාන්න ඕනේ.

    Operation theater එකේදී දොස්තර මාස්ක් එක දාන්නේ ලෙඩගෙන් දොස්තර බේරෙන්නද ?
    නැත්නම් දොස්තර ගෙන් ලෙඩාව බේරෙන්නද ?

    නිකන් මාස්ක් එකෙන් කරන්නේ කහිනකොට විසිවෙන කෙල බිංදු slow down කරන එක. වැඩි දුරක් යන්න නොදී.

    අපි දාන මාස්ක් එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ආරක්ෂාව නෙමෙයි. අපෙන් අනික් අයට තියෙන ආරක්ෂාව.
    එහෙමනම් ෆුල් seal වෙච්ච එකක් දාන්න ඕනේ.
    ඒ කියන්නේ තමන්ට ලෙඩේ නැත්තම් මාස්ක් එකක් දාන්න ඕනේ නැද්ද?

    Operation theater එකේදී දොස්තර මාස්ක් එක දාන්නේ ලෙඩගෙන් දොස්තර බේරෙන්නද ?
    නැත්නම් දොස්තර ගෙන් ලෙඩාව බේරෙන්නද ?
    Operation Theatre එකේදී මාස්ක් එක දාන්නේ කොවිඩ් වලින් බේරෙන්න නෙමෙයිනේ.
    Operation එකට සහබාගි වෙන කට්ටියගේ කටෙන් නහයෙන් එක එක දේවල් Operation field එකට වැටෙන එක වලක්වන්නනේ.


    නිකන් මාස්ක් එකෙන් කරන්නේ කහිනකොට විසිවෙන කෙල බිංදු slow down කරන එක. වැඩි දුරක් යන්න නොදී.

    මේක හරි.
    නිකන් රෙදි මාස්ක් එකකින් වැඩිපුර වෙන්නේ මේක තමයි.
    ඔබතුමාට මම මේ ගැන තියෙන පොඩි ආර්ටිකල් එකක් දෙන්නම් CDC එකේ.
    එකේ තියෙනවා නිකන්ම නිකන් රෙදි මාස්ක් එකකින් උනත් ලෙඩේ අපිට හැදෙන එක මොකුත් නොදාම ඉන්නවට වඩා අඩු කරනවා කියල

    CDC Artical

    ඔකේ අවසන් නිගමනය මම මෙතන දාන්නම්

    Experimental and epidemiological data support community masking to reduce the spread of SARS-CoV-2. The prevention benefit of masking is derived from the combination of source control and wearer protection for the mask wearer. The relationship between source control and wearer protection is likely complementary and possibly synergistic14, so that individual benefit increases with increasing community mask use. Further research is needed to expand the evidence base for the protective effect of cloth masks and in particular to identify the combinations of materials that maximize both their blocking and filtering effectiveness, as well as fit, comfort, durability, and consumer appeal. Mask use has been found to be safe and is not associated with clinically significant impacts on respiration or gas exchange. Adopting universal masking policies can help avert future lockdowns, especially if combined with other non-pharmaceutical interventions such as social distancing, hand hygiene, and adequate ventilation.

    Operation Theatre ගැන කියල තියෙන්නේ ඔබතුමා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ද කෙනෙක්ද?
    ------ Post added on Aug 9, 2021 at 1:54 PM
     
    • Wow
    Reactions: caltonhp